IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සීගිරි බඹරු විසිතුන් දෙනකුට පහර දෙති

සිගිරි පර්වතයේ අදත් බඹරුන් ඇවිස්සී විදේශිකයන් තුන් දෙනකු ඇතුළු 23 දෙනකු බඹර ප්‍රහාරයට ලක් වූ බව සීගිරි සේවකයෝ කියති.



අදහස් (0)

සීගිරි බඹරු විසිතුන් දෙනකුට පහර දෙති

අජී Thursday, 07 June 2012 07:50 AM

නිකම්ම නිශාන්ත හේවගේ කියලා ලිවුවනම් ඉවරනේ.අපේ රටේ ඉන්න ආචාර්යතුමන්ලාවත් මෙහෙම ලියා ගන්නේ නෑනේ

:       0       0

රංජිත් මංජුල, ඉතාලි සිට Wednesday, 06 June 2012 06:53 PM

එක්කො සීගිරිය ඹබරුන්ට භාරදීල මිනිස්සු අයින් වෙන්න ඕන . නැත්නම් ඹබරුන්ට විකල්පයක් කරල මිනිස්සුන්ට සීගිරිය නරඹන්න දෙන්න ඕන..මේ දෙකම එකට කරන්න බෑ.........

:       0       0

සමන්- Dubai Wednesday, 06 June 2012 06:15 PM

ඇයි මේකට විසදුමක් නැත්තේ?

:       0       0

සංගා Thursday, 07 June 2012 09:18 AM

අනේ නිශාන්ත මහත්තයෝ දැන්වත් ඇති කියන්න....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත Thursday, 07 June 2012 09:21 AM

නිකම්ම නිශාන්ත හේවගේ කියලා ලිවුවනම් ඉවරනේ මට..

:       0       0

ගාමිණී Thursday, 07 June 2012 08:42 AM

දැන් ඹබර ඇන්නේ කාටද . මොකද වුණේ . ආචාර්‍යතුමා ඉන්නේ සීගිරියෙද . එතකොට අර බල්ලා එයාගෙද ?

:       0       0

ප්‍රසන්න Thursday, 07 June 2012 09:27 AM

ලංකාදීප එසැණ පුවත් ඇත්තටම වැදගත් යමක් අපට ඉක්මනට බලාගන්න පුළුවන් .... ප්‍රතිචාර මීට වඩා උසස් වෙනවා නම් හොදයි..... නියම නම්වලන් සිටීනම් ඉතා හොදයි...

:       0       0

සන්ගා Thursday, 07 June 2012 09:35 AM

ඇයි ආචාර්යතුමා ඔයා ඔය තරමට වර්ණනා කරගන්න ගියේ? කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කිවුවලු

:       0       0

සානක Thursday, 07 June 2012 09:37 AM

අපේ පැත්තෙත් මේ වගේම මානසික තත්ත්වයක් තියෙන ආචාර්ය කෙනෙක් ඉන්නවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 07:55 PM

මේකේ කමෙන්ට් එකක් දැම්මොත් මාව පලු පැලෙන්න විවේචනය කරන්න පටන් ගනී.මට ආචාර්ය උපාධියට පහර දෙන්න ගනියි.උපාධි නැතත් මට සමාජයේ හොඳන් හරි නරකින් හරි ජීවත්වෙන්න පුළුවන්.නරකින් ජීවත් වෙනවා කියන්නේ නරක වැඩ කරන එක නෙවෙයි.නරක මිනිස්සු එක්කත් රෝල ගහලා හොඳට පුරුදුයි කියන එකයි.හැබැයි නරක යැයි සම්මත මිනිස්සු ගහන්නේ අතින් පයින් නැතිනම් ආයුධ වලින්.හැබැයි හොඳ යැයි සම්මත විද්වතුන් ගහන්නේ මොලෙන්,ඔලුවෙන් හීන් නූලෙන් පෑනෙන් මට කොයි ගේමත් හුරුයි.හැබැයි ඩබල් ගේම් මා ලඟ නැහැ.මට ඕනෑ ඩබල් ගේම් කාරයෙක් ඔට්ටුයි.මෙහෙම මුලින්ම කිව්වේ මම දන්නවා දැන් මම මෙකේ මුලින්ම කමෙන්ටුව දැම්ම හැටියේ මාව පතුරු ගහන්න කට්ටිය බලා ඉන්නබව.සමහරුන්ට ඒක මේනියා එකක් වෙලා.බල්ලෝ බිරිවට කඳු කඩා පාත් වෙන්නේ නැහැ ආයිබෝවන්ඩ.ගහමු බලන්න ගහන ගැහිල්ලක්.. මොන්ටිසෝරි වැඩ මට ඕවා.මම ඔයිට වඩා හොඳ ගැහිලි වලට ඔරොත්තු දුන්නු කෙනෙක්.එහෙම නැතිනම් මම මෙලාහකටත් වළලපු තැන්වල මහගස් හැදිලා..

:       0       0

රණා Thursday, 07 June 2012 03:58 PM

ගාමිණි එල එල..

:       0       0

සන්ගා Thursday, 07 June 2012 09:54 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ අපේ යාලු හොරාචාර්යතුමා "හොරාචාර්ය 2012-06-06 22:20:24" කියපු කතාවට ආචාර්යතුමා ගොලු වෙලාම ගියා නේද?

:       0       0

මංඡුල බිරුට් Wednesday, 06 June 2012 07:53 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයාටද බඹරු ඇනලා තියෙන්නේ?

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Thursday, 07 June 2012 10:38 AM

පිනාචාර්ය, අනාචාර්ය, දුරාචාර්ය, රථාචාර්ය ඉන්න රටක මේක එච්චර ගණන් ගන්න ඕනි දෙයක් නෙමෙයි

:       0       0

නිශාන්ත -නාඋල Thursday, 07 June 2012 10:08 AM

කවුද අනේ මේ ආචාරියා,මෙයාගෙ හැසිරීම මන්ද බුදධිකයෙක් වගෙයි නෙ..

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 June 2012 08:50 PM

ආචාර්ය සුජිත් මහත්තයා සීගිරි බඹරුන්ටත් වැඩිය සැරයිනේ

:       0       0

aaa Wednesday, 06 June 2012 08:17 PM

ඇයි මේ බඹරු ගැනම දාන්නේ.ඕගොල්ලො හරි නරකයි අනේ

:       0       0

ජීවක Wednesday, 06 June 2012 09:05 PM

හොදයි,අපි දැන් බඹරු ගැන කතා කරමුද ආචාරිය තුමෝ

:       0       0

ගමරාළ Wednesday, 06 June 2012 09:44 PM

හරි ලැජ්ජාව නේ උනේ... මොක්කොරන්නෙයි ඉතින්... අපේ හාමිනෙත් විස්සෝප වෙනවා "හනේ හපොයි ආචාරියා" කියලා. අනේ ආචාරි කොලුවෝ අපි ඔයි පරණ දේවල් අමතක කරලා වෙනද වගේ ඉමු. අනික කේන්ති ගියාම තමන්ගේ නියම තත්වේ එළියට එනව නේ. එහෙම උනාම කොමෙන්ටු ලියන කොලු කුරුට්ටන්ගේ නොතෙරුන් කමට මහා සවුත්තු ප්‍රතිචාර නේ ලැබෙන්නේ. මට තේරෙනවා දැන් ඔබ තුමා ඉන්න මානසික තත්වේ.... පන්සිල් අරන් දවසක් දෙකක් නිදාගන්න බලන්න....

:       0       0

කරෝලිස් Thursday, 07 June 2012 11:15 AM

ඇත්තටම ආයුබෝවන්, මොකද්ද මේ බඹරැයි බල්ලයි අතර තියෙන සම්බන්ධය..??

:       0       0

ගිනිකසයා Thursday, 07 June 2012 11:16 AM

ඹබර වගේ මට තවම විසේ...!!!!!

:       0       0

න්‍යායාචාර්ය ලබුකරටිය මහතා Wednesday, 06 June 2012 09:50 PM

කාලෙකින් දැක්කේ නැති නිසා අඳුනගන්නත් බෑ. මගේ හොදම ගෝලය නේ බොලේ මේ දෙවෙනි පින්තුරේ ඉන්නේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 10:03 PM

වහාම රජය මැදිහත්වී මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුන්නොත් හැමදාම මිනිසුන්ට සිදුවන්නේ බඹරුන්ගේ ප්‍රහාරවලට ලක්වෙන්න.

:       0       0

කුඩ්ඩා Thursday, 07 June 2012 10:58 AM

මේ හැම comment එකක්ම පුවත සදහා නොව ආචාර්ය ගැනයි

:       0       0

ප්‍රදීප් Thursday, 07 June 2012 10:59 AM

මෙයත් අර ආචාර්ය ප්‍රවීන් ජයමහ ව‍ගේ කෙනේ ද කොහෙද? ඔය කන්නේ දැන් කල්දේරම් බත් අපූරැවට..

:       0       0

චාමර වත්තල Wednesday, 06 June 2012 10:19 PM

පරණ ක්‍රමයට ජි එල් මහතය දාල බඹරු එක්ක සාකච්ඡා කරලා විසදුමකට එන්න බැරි වෙයිද

:       0       0

horacharya Wednesday, 06 June 2012 10:20 PM

මට මේකට උත්තර දෙන්න නිශන්ත හේවගේ මහත්තයෝ. ඔබතුමා ආචාර්ය උපාධිය ගත්තේ මොන අවුරුද්දෙදි ද කොයි විශ්ව විද්‍යාලයෙන්ද. ඒක ගත්තේ බෞද්ධ සංස්කෘතිය සඳහා ද නැතිනම් www.gasmata.com හි දක්වා ඇති පරිදි මනෝ විද්‍යාව සඳහා ද. සරසවි ඇඩුරා කිව් පරිදි මම ඔබේ නම් වෙබ් අඩවියට ගියා. එහි ඔබ කියන්නෙ ඔබ තවම ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගන්නවා කියලා.

:       0       0

වසන්ත රත්නායක Thursday, 07 June 2012 12:10 PM

බඹරු ටික වටකරගෙන ආචාර්ය තුමාට අනිනවා නේද ????

:       0       0

වසන්ත රත්නායක Thursday, 07 June 2012 11:33 AM

මේ......කරෝලිස් උන්නැහේ ... දැනි සිගිරියේ ඉන්නේ සුනඛයෙක් විතරයි.....

:       0       0

සංගීතාචාර්ය සුජිත් Friday, 08 June 2012 05:16 PM

මේ බඹරු අවුස්සන්නේ ජාත්‍යන්තර බලවේගද කියලා සොයා බැලුවොත් හොඳ නේද?ආචාර්ය සුජිත් මහතා මගේ සහෝදරයෙක් නොවේ. මට බනින්න එන්න එපා පින්වතුනි.

:       0       0

වසන්ත Thursday, 07 June 2012 06:28 PM

පව්.. ආචාර්යයට ඔහොම සමච්චල් කරන්න එපා.. එයාට හිතෙනවා ඇති සීගිරි ඔබරැ ඕක්කොම එයාට ඇන්නනං හොදයි කියලා...

:       0       0

කැන්ඩි මල්ලී Thursday, 07 June 2012 12:32 PM

බල්ලන් ගෙනයාම තහනම් කරන්න ඕන.

:       0       0

මෝහෝ Thursday, 07 June 2012 12:28 PM

කොකාගේ ගතිය පේන්නේ ඉගිලෙන කොට වගේ හැමෝගෙම ගතිය පේන්නේ මේ ව‍ගේ දේවල් වලින් තමයි.ඒක නෙමෙයි මට කියන්න ඕනි.අර කැටපත් පවුර කුරුටු ගාපු එකා හිරේ නොදා මේ වගේ බඹර ගොට්ටක් ලගින් එල්ලුවනම් නේද හොද?

:       0       0

අලිබබා Thursday, 07 June 2012 01:45 AM

මට මෙවා කියවාලා බඩපැලෙනකම් හිනා කොලුවනේ. මේකෙ ලියල තියෙන ඒවා දැක්හම මම ලියන්න ගිය ඒවත් අමතක වුනා.

:       0       0

ජන්තු Thursday, 07 June 2012 08:49 PM

ලිපිය එකක් ප්‍රතිචාරය තව එකක්..මොකක්ද මේ?

:       0       0

කාන්ස් බෝයි Thursday, 07 June 2012 03:52 AM

දැන් ඉන්න ආචාර්යවරු දැක්කම හිතෙනවා කොහෙන් ආපු අයද කියලා

:       0       0

කුමුදු Thursday, 07 June 2012 04:35 AM

එක කඩතොලුවක් වසා ගැනිමට ගොස් ආචාර්යතුමා විසින් කඩතොලු දෙකක් හදා ගෙන තිබේ

:       0       0

කුඩු අමරේ Thursday, 07 June 2012 06:01 AM

අපේ ආචාරි බොස් ට අනංමනං කියන්න එපා... අපිත් මෙච්චර කල් දැනං ඉටියේ නෑ අපේ බජාර් එකේ ආචාරි කේස් එකක් ඉන්නවා කියලා... මේකෙ කොමෙට් එක දැක්කාම තමයි ක්ලික් උනේ.... මේක තනිකර අපේ බජාර් එකේ බාසාව නේ.... ඉතින් ගණන් ගන්න එපා වැඩිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 121 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 172 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 280 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 122 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 806 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site