සීගිරියේ බඹර ප්‍රහාරයකින් අද (29) සවස දෙස් විදෙස් සංචාරකයෝ 60 කට පමණ තුවාල සිදු වී රෝහල් ගතකරනු ලැබුහ.
ඉන් වැඩි පිරිසක් පාසල් දරුවන් බවද,පස්වරුව වන විටත් කිඹිස්ස රෝහලේ පාසල් දරුවන් 20 ක් පමණ ප්‍රතිකාර ලැබු බව ද රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිගිරි බඹරු යළි අනී
චන්ද්‍රා වීරසිංහ Saturday, 02 August 2014 12:10 AM
දැනට හැට විය ඉක්මවූ මම සීගිරියට ගියේ හත් හැවිරිදි වියේදී.වර්ෂය 1957විය හැක. එදිනද බඹර ප්‍රහාර ගැන සීගිරියේ අවවාදාත්මක දැන්වීම් හා ආරක්ෂක කුටි තිබුණි. එදා මෙදාතුර අපි හඳටත් ගොස් විශ්වය තරණය කර ඇත.එසේම සීගිරියේ බඹරු අදටත් මහජනයාට අනතුරුදායක ලෙස වෙසෙති! (නි)
සුපුන් එදිරිසිංහ Wednesday, 30 July 2014 06:10 AM
සංචාරක ව්‍යාපාරය කියන්නේ බොහොම සංවේදි ව්‍යාපාරයක්. පොඩි සිදුවීමකින් ස්ථානයක, රටක, ප්‍රතිරූපය වෙනස් වෙනවා (නි)