IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සීගිරියේ බඹරු ඇවිස්සෙති

සීගිරියේ බඹරු ඇණීමෙන් 18 දෙනකු තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. මේ අතර විදෙස් සංචාරකයන් තිදෙනකු ද සිටින බව දැනගන්නට ඇත. සිංහපාදය අසළ දී බඹරුන් අවිස්සී ඇති අතර සීගිරි ගල මුදුනට ගිය සංචාරකයෝ එහි හිරවී සිටිති. ඔවුන් බේරාගැනීමට මෙහෙයුමක් දියත් කැර ඇති බව ද පොලිසිය කියයි.



අදහස් (0)

සීගිරියේ බඹරු ඇවිස්සෙති

ශ්‍රීලාල් Saturday, 09 August 2014 07:28 PM

මේක එදා ඉඳලාම තියෙන ප්‍රශ්නයක්. විසඳුමක් සොයාගත යුතුයි. සත්තු ඉන්නත් ඕනෑ. මිනිස්සු මේ තැන්වලට යන්නත් ඕනෑ. සත්තු මරන්නත් බැහැ. මිනිස්සු මේ තැන්වලට යාම වළක්වන්නත් බැහැ. කවුරුහරි පරාජය භාරගන්න වෙනවා. මිනිස් කරුණාවට වඩා සත්ව කරුණාවට ලංකාව ප්‍රසිද්ධයි. (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 10 August 2014 07:15 AM

හේවාවිතාරණ සීගිරි ගලේ ඉන්න බඹරු ගලේම හිටපු අය මිසක් කැලේ එලිකරපු නිසා ආව අය නෙයෙි. අර ඉසුරන්දි කිවා වගේ කොල්ලෙක් ගලක් ගැහුවද දන්නේ නෑ. (ස)

:       0       0

සෑම් Saturday, 09 August 2014 10:22 PM

ඊයේ නේද මහා "දිනකට සීගිරියේ ආදායම ලක්ෂ පනහයි" කියලා දාලා තිබුනේ. ආදායම ගැන කියනවා මිසක් ඒ ආදායම් මාර්ගය දිගටම තියාගන්න මොනවාහරි කරන්න තරම් ලොකු ලොක්කෝ / දේශපාලකයෝ නැති එකයි කණගාටුව. (නි)

:       0       0

කේග පුවක්පිටිය Sunday, 10 August 2014 08:22 AM

සුළං පහර සැර වැඩියි සවස 3.30 විතර ව‍ෙන ක‍ොට., ‍ද‍‍ෙබරු ඇවිස්ස‍‍ෙනවා......ද‍ෙබර කූඩුත් වැඩියි දැන් (නදී)

:       0       0

කේග පුවක්පිටිය Sunday, 10 August 2014 08:28 AM

සමාව‍ෙන්න,ද‍ෙබරු න‍ෙම‍ෙයි බඹරු (නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 10 August 2014 07:03 PM

පිටරට ඉන්න අයගේ සාමාන්‍ය දැනුම නම් තවම මදි වගේ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:15 AM

කොලු ඇම්බැට්ටයෙක් ගලක්වත් ගැහැව්වද ? (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 06:31 PM

වනාන්තර විනාශ කරන විට බඹරු එළිමහනට එන බව උගත්තු දන්නේ නැද්ද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site