IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිගරට් 66ට දහ දාහක් දඩ

නීතිවිරෝධී සිගරට් 66ක් ළඟ තබා ගත් මාලදිවයින් ජාතික මොහොමඩ් අබ්දූල්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.

මාස තුනකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ ප්‍රයෝජනය සඳහා මේ සිගරට් ගෙන ආ බව ඔහුගේ නීතීඥයා කීවේය.

‘එහෙනම් අර පිරිමැස්මට බොනවා ඇති‘යි මහේස්ත්‍රාත් පැවසීය.

 



අදහස් (0)

සිගරට් 66ට දහ දාහක් දඩ

චතුල වෙරෝනා Thursday, 09 May 2013 01:38 PM

මුස්ලිම් ඔක්කොමලා හරාම් කරලම නවත්වයි වගේ (නි)

:       0       0

මාටින් Thursday, 09 May 2013 02:50 PM

මමත් සිගරට් බොන කෙනෙක්. සාමාන්‍යයෙන් තමන් ට හුරුවූ වෙළද නාමය සහිත සිගරට්ටුවකට තමයි සිගරට් බොන අය හැමෝම පුරුදුවෙලා ඉන්නේ. බොහෝ ලංකාවේ අය රට යනකොටත් සිගරට් කාටූන් 1 ක් 2ක් අරගෙන යනවා. ඒක අරුමයක් නෙවෙයි. ඉතින් මම කියන්නේ මේ තීරණය මෝඩ තීරණයක්. නිකන් "මුට්ටිය ගන්න එළුවාගේ බෙල්ල කපුවා වගේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 07:55 PM

වර්තමාන බහුතර හෙළයා මොනතරම් සද්දේ දැම්මත් වැඩක් නැහැ, ඔහුනට පිහිට වන්නේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි රටවල් පමණයි, අනික බොදු රටවල් තියන්නෙත් ටිකයි එහි ජිවත් වෙන්නෙත් දුප්පතුන්, අනේ... අනේ..(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 09 May 2013 03:00 PM

සිගරට් ලංකා මුදලින් වටිනාකම රු:25/=x 66 =රු:1650/=. දඩය රු :10,000/=. ගංජා,අබින් ,මත් කුඩු මහා පරිමාණයෙන් සංසරණය වෙන රටේ ,පාවිච්චියට් ගෙනා සුළු ප්‍රමාණයකට,ලොකු දඩයකුත්,ඔහු රද්තියාදු කිරීමෙන්,අසීරු තත්වයකට පත්කිරීම අල්ලයිද දන්නෙ නැහැ අපට එවන උම්බලකඩ වලින්. (නි)

:       0       0

කසුන් Thursday, 09 May 2013 03:11 PM

එකෙක් උපත් පාලන එන්නත් හොරෙන් ගෙන්නන කොට තව එකෙක් ලග හොර සිගරට්. මුළු ජාතියම එතයි වගේ බලාගෙන ගියාම. අන්ජනගේ කතව හරි මමත් එක අත්දැකීමෙන් දන්නවා. (නදී)

:       0       0

කමල් Thursday, 09 May 2013 03:38 PM

මහේස්ත්‍රාත් තුමා විහිළු කරනවා. අනේ අපිට හරි හිනා..(ස)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 12:01 PM

අපේ ජාතිය මරන්න තමයි ඕවත් දැන් එනවා ඇත්තේ. හලාල් නේද? (නි)

:       0       0

අංජන Thursday, 09 May 2013 12:47 PM

මාලදිවයිනේ සිගරට් ලාබයි. ලංකා රුපියල් 12ක් වගේ. ලංතාවට එන හැම මාලදිවයින් කාරයෙක්ම කාටොන් 2-3ක් අරගෙන එනවම තමයි. එහෙ අරක්කු තහනම්. (හොටෙල් වල පමණක් විකුණයි) මාලදිවයිනේ වැඩ කරපු/ කරන අය දන්නවා මේ විස්තරේ. (නි)

:       0       0

මිහිර Thursday, 09 May 2013 01:37 PM

සිගරට් 66 ක් කියන්නෙ පැකට් තුන හමාරක් නේද? ඕකට 10,000 ක් ගහනවද..? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site