නිෂ්පාදන බදු වැඩිකිරීම නිසා සිගරැට් වර්ග හතරක මිල රුපියල් 1- 3 දක්වා වැඩිඞී ඇතැයි ලංකා දුමිකොල සමාගම කියයි. නව මිල මෙසේය. බෙන්සන් ඇන්ඞ් හෙජස් හා ඩන්හිල් රුපියල් 24, ගෝල්ඞ් ලිප් රුපියල් 22 කි. පෝල් මෝල් රුපියල් 17 . එකක් රුපියල් හයක් ති‍්‍ර රෝස් හා කැප්ටන් මිල වැඩිවී නැත.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිගරැට් මිල නගී
අතුල Thursday, 20 October 2011 02:55 PM
ගොඩාක් තව වැඩිකරලා අත්‍යාවශය භාණඩ මිළ අඩු කරන්න
සමන් Thursday, 20 October 2011 03:12 PM
තවත් වැඩි කරන්න ජය වේවා අරක්කු මිලත් වැඩි කරන්න
හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 20 October 2011 03:48 PM
පිරිමි මෙච්චර මෝඩ ඇයි? සිගරැට් අරක්කු වැඩි කළාම උඩ පනින්න. මොකද ඒවා බොන අය වැඩි උනා කියලා නොබී ඉන්නවද සිගරැට් එකක් දෙතොලේ තියපු පිරිමියෙක් ජීවිතයට නිරෝගී ජීවීතයකට උරුමකම් කියන්නේ නෑ අනික මේ...වා වැඩි කළාම සිනි පීටි වැඩි කළාට වඩා හපන් මොකද බොන මිනිහා ගාන ගැන හිතන්නේ නැහැ දන්නවා නේද ඕවාට ඇබ්බැහි වෙච්ච අයගේ කොට වෙනවා කියලා...... ආයුෂ
සිසර කුමාර Thursday, 20 October 2011 03:57 PM
ගාන ටිකක් වැඩි කරලා ගෑස් වගේ දෙයක් අඩකරන්න පුඵවන්නම් හොදයි