IMG-LOGO

සාගම සෑය හෑරූ හතක් රිමාන්ඞ්

අම්පාරේ තිරුක්කෝවිල් හි සාගම පුරාවිද්‍යා ස්ථානයක් අනවසරයෙන් බුල්ඩෝසරයකින් හාරා පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම හා ඊට අනුබල දුන්නැයි සැකපිට පාලිත්පෝඩි ශිවා නන්දන් හෙවත් ශිවා, සින්න තම්බි සදීෂ්වරන්, තංග රාසා අජේන්දන්, තංගදොරේ ප‍්‍රභාෂ්කරන්, තංග වඩිවෙල් බේන්දන්, ඉලේතම්බි ප‍්‍රභාහරන් සහ කන්නමුත්තු රවීන්ද්‍ර කුමාර් යන හත් දෙනා පොතුවිල වැඩබලන මහේස්ත‍්‍රත් යු.එල්.හිල්මි මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස් (0)

සාගම සෑය හෑරූ හතක් රිමාන්ඞ්

කිර්ති Tuesday, 27 November 2012 01:10 AM

දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න (දී)

:       0       0

පුෂ්පේ Tuesday, 27 November 2012 07:57 AM

හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ජීවන් Tuesday, 27 November 2012 08:23 AM

ජෝෂ්, විහිලු කරනවද? (නි)

:       0       0

ජෝස් Monday, 26 November 2012 09:16 PM

උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

සංජිව Monday, 26 November 2012 10:13 PM

නිතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 38 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site