රාගම හා වල්පොළ අතර දුම්රිය හතක් නතර වී ඇත. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහූ සිය දහස් ගණනක් අපහසුවට පත් වී සිටිති. සිග්නල් ප‍්‍රමාද දෝෂයක් මීට හේතුව වීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිග්නල් නැතිව දුම්රිය නවතී
චමීර Wednesday, 26 December 2012 12:43 PM
මිස්ටර් සිල්වා වෙලාවට වැඩට එන්නෙ නැතිවුණාට ලංකාවෙ ගොඩක් අය වෙලාවට එනවා. (නි)
උද්ධික Saturday, 29 December 2012 08:55 AM
ඉස්සර නම් මේවා හැමවෙලේම වුණා. දැන් වෙන්නේ ඉදහිටලා. කෝච්චි වල යන අය මේවා ගැන හොදට දන්නවා. (නි)
දර්ම Wednesday, 26 December 2012 11:31 AM
මීට වගකිව යුතු සියල්ලන්ටම දඩුවම් දියයුතුයි. නැතහොත් මේ රට කිසිදා දියුණු වෙන්නෙ නැහැ. (නි)
සිල්වා Wednesday, 26 December 2012 11:29 AM
මේ අය හරියටම කාර්යාල වෙලාවට වෙනදාට එනවා වගෙයිනේ කතාව. (නි)
අමිල Wednesday, 26 December 2012 11:56 AM
පෙට්‍රල් නැතුව කර් නවතී (ස)
ප්‍රසන්න Wednesday, 26 December 2012 12:06 PM
නියමයි අපේ දුම්රිය සේවය (ස)
ප්‍රියා Wednesday, 26 December 2012 12:06 PM
සිල්වා මහතාගේ කතාව වැරදියි. බොහොමයක් අය වෙලාවටත් කලින් කාර්යාල වලට එනවා. පෙරට වඩා කාර්යාල දුම්රියන් වෙලාවට එවීමට අදාල බලධාරීන් කටයුතු කරන බව එම දුම්රිය වල ගමන්ගන්නා මගීන් දන්නා කරුණක්. ඒ අතර මෙවැනි සිග්නල් දෝශ, මාර්ග නඩත්තු කිරීම් වැනි දේ නිසා පමා වීම් සිදු වෙනවා. (නි)