IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංගීත සැඳෑවක් ස්වීඩනයේ

අබාධිත සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ආධාර පිණිස මීගමුව රොෂාන් පදනම මඟින් සංවිධානය කරන ශ්‍රී ලංකන් මියුසිකල් නයිට් ප්‍රසංගය ස්වීඩනයේ අයිරික් මෙද්බෝගර් හවුස් හිදී ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

නැටුම්, ගැයුම් හා වැයුම් සහිත අංග රාශියකින් යුත් ප්‍රසංගය සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගීවීමට නියමිත බව රොෂාන් පදනමේ උප සභාපතිනී ශමිලා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.



අදහස් (0)

සංගීත සැඳෑවක් ස්වීඩනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site