IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සංගීත රසය උත්සන්න වෙයි

හක්මන ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව රාත්‍රී 10ට නවත්වන ලෙස පොලිසිය දැනුම්දීමත් සමග උරණ වු තරුණයින් පිරිසකගේ පහරදීමෙන් හක්මන පොලිසියේ පස් දෙනෙක් තුවාල ලදහ. තරුණයින් මුලින් සංගීත කණ්ඩායමට පහර දී ඇත. එය නැවැත්වීමට ගිය පොලිසියට ද ඔවුහු පහර දුන්හ. කුපිත වූ පිරිස් හක්මන නගරයේ පෞද්ගලික බැංකුවකට, ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලකට, පොලිස් කැබ්රථයකට, ඉන්ධන පිරවුම්හකට, ලංගම බසයකට, සංගීත භාණ්ඩ වලට හා වෙළෙඳහල් අටකට ද ගල් හා පොලු වලින් පහර දී ඇතැයි ද රුපියල් ලක්ෂ 50ක අලාභයක් වී ඇතැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

සංගීත රසය උත්සන්න වෙයි

ලෙස්ලි Friday, 30 December 2011 02:56 PM

අපේ පොලිසියට මොකද වෙලා තියෙන්නේ?

:       0       0

අසංග Friday, 30 December 2011 03:26 PM

නීතිගරුක සමාජයකට ලංකාවේ මිනිස්සු කවදා පුරුදු වෙයිද? කුපිත වූ පිරිස මිනිස්සුද???

:       0       0

සූරියආරච්ච්‍රි Friday, 30 December 2011 04:07 PM

හදිසි නීතිය අවලංගු කිරීම ශ්‍රී ලංකාවට ගැලපෙන්නක් නොවේ. ඒ බව දැන් අවස්ථා ගණනාවක දී තහවුරු වී ඇත..

:       0       0

යූනුස් Friday, 30 December 2011 05:43 PM

මෙය සංගීත සංදර්ශනය පැවැත්වීමට අනුග්‍රහය දුන් අයගේ වැරැද්ද..නීතියක් තිබේ නම් එය සම්මත කර ගත යුතුයි.ප්‍රේකෂකයන් කුපිත වීම වලක්වන්න බෑ.වගකිව යුත්තන් වගකීම පැහැර හැර,ජනතාවට චෝදනා එල්ල කිරීම වැරදිය.නමුත් ප්‍රහාර එල්ල කිරීම කිසි සේත් අනුමත කළ නොහැක....

:       0       0

මාලක ප්‍රසන්න Friday, 30 December 2011 06:43 PM

මේක හදිස්සි නීතියේ ගැටලුවක් නෙවෙයි. මිනස්සු නීතියට ගරු කරන්නේ නැත්තේ මිනිස්සුන්ගේ විනය පිරිහිලා නිසා.

:       0       0

sltk2004 Friday, 30 December 2011 11:07 PM

දකුණු පළාතේ ඉන්නේ හරි හපන්නු

:       0       0

srinath dayananda Saturday, 31 December 2011 11:00 AM

යුනුස් මහත්තයාගේ අදහසට මමත් එකඟයි. මිනිස්සු කුපිත වීම සාධරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site