මෙම සති අන්තයේදී වෙරෝනා නුවර පෑවෑත්විමට නියමිතව තිබු සංගිත ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දැමු බව සංවිධායක ස්කයි ලිෆ්ට් වියාජ්ජි අධිපති තිලිණ පෙරේරා මහතා පවසයි.
ප්‍රසංගය සදහා සංගිතය සෑපයිමට සිටි රියල් එයිට් සංගිත කණ්ඩායමේ ශිල්පින්ගේ සංගිත බඩු සොරාගෙන ගොස් තිබිම එයට හේතුව බව ඔහු කියයි.
මේ අතර පෙරදින ක්‍රිඩාංගනයේ නවතා තිබු ලොරියෙන් සංගිත භාණ්ඩ සොරාගෑනිම පිලිබඳව පැමිණිලි ලැබි ඇති බවත් ඒ අවට නගර ආරක්ෂිත කැමරා ජාලය පරික්ෂා කිරිමට සුදානම් බවත් වෙරෝනා පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගීත ප්‍රසංගය කල් යයි
පිටිගල Thursday, 15 August 2013 06:32 PM
ලංකාවේම වැඩකාරයෝ වෙන්න ඇති. (නි)
ලෙස්ලි ලෝව් Thursday, 15 August 2013 12:22 PM
සංගීතය යනු ජාති ආගම උස් පහත් භේද වලින් තොරව සැමටම එකසේ රස විඳිය හැකි දෙයක් .එවැනි කටයුතු වලට මෙවැනි අපරාධ කරන අයට මෙලොවදීම පල දිය යුතුය. (ස)
ලොකූ Thursday, 15 August 2013 08:18 AM
ගණන් ගන්න එපා තිලින. අපි ඔබට ඕනෑම වෙලාවක ඉන්නවා. සුබ අනාගතයක් (නි)
සම්පත් Thursday, 15 August 2013 10:04 AM
එකනේ කිව්වේ වෙරෝනවල ඉන්නේ හොරුයි, කපටියොයි කියල. (ස)
බන්දු කුමාර Friday, 16 August 2013 07:47 AM
ලෝක විනාසේ.(නදී)
සරත් Thursday, 15 August 2013 10:37 AM
ඉතාලියේ ඉන්න හොරු ටික ඒ ටිකට ලංකාවට පටවල ඇති.... (ස)