ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදී සොයා යන කුමාර් සංගක්කාර (නොදැවී 187) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 46) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 89 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 367 ක් ලබා සිටියේය. කඩුලූ 5 ක් අතැතිව සිටියදීම පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් ගැලවුණු ශී‍්‍ර ලංකා පිල පාකිස්තානු පිලට වඩා තවමත් ලකුණු 184 ක් පසුපසින් සිටී.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සංගක්කාර තවත් ද්විත්ව ශතකයක් හඹා යයි
සුජී Wednesday, 04 July 2012 01:10 PM
සන්ගා තමා සුපිරි බෑටා 200 ලබාගන්න මම සුභ පතනවා..