ගාල්ලේදී ලබාගත නොහැකි වූ ද්විත්ව ශතකය එස්. එස්. සී. පිටියේදීත් අහිමි කරගත් කුමාර් සංගක්කාර ලකුණු 192 කට දැවී යාම නිසා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (4 වැනිදා) දිවා ආහාරයෙන් පසුව ශී‍්‍ර ලංකා පිල ලකුණු 391 කට දැවී ගියේය. පළමු ඉනිමේදී ලකුණු 160 ක් ඉදිරියෙන් සිටින පාකිස්තානු පිල දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සංගක්කාරට යළිත් ද්විත්ව ශතකය අහිමිවෙයි
අතපත්තු Wednesday, 04 July 2012 03:43 PM
සංගා ඔබේ ශතක දෙකට වටා ඔබෙන් කණ්ඩායමට වෙන සේවය කියලා නිමකරන්න බෑ....
පුංචා Wednesday, 04 July 2012 03:51 PM
සංගත් එක්ක බෑ....
රසිකා Wednesday, 04 July 2012 04:23 PM
200 නැති වුණාට ඉනිම බේරුනේ සංගා නිසා
පුංචා Wednesday, 04 July 2012 04:29 PM
අතට ආපු එක ගහන්න බැරි වුණානේ
සුභාෂිණි Wednesday, 04 July 2012 06:05 PM
සංගා, මම අදත් වැඩ අතපසු කරගෙන බලා හිටියා ඔයාගේ 200 බලන්න.කමක් නෑ.තව තරග තියෙනවානේ
මොහමඩ් නිfපාල් - දෝහා Thursday, 05 July 2012 12:26 AM
ඔයා නියමයි සංගා
ප්‍රියන්ත Wednesday, 04 July 2012 04:10 PM
නැවත උත්සාහ කරන්න....