IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංගක්කාරට ගවස්කාර්ගෙනුත් ඇරයුමක්

අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන්නැයි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට එක්වෙමින් ආරාධනා කළේය.

‘කුමාර් යනු හින්දි භාෂාවෙන් යෞවනයා යන තේරුම දෙනවා. සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හදවත්හි ඔබ කුමාර්මයි‘ යනුවෙන්ද ගවස්කාර් ප්‍රකාශ කළේය.

 

 



අදහස් (0)

සංගක්කාරට ගවස්කාර්ගෙනුත් ඇරයුමක්

පහන් Monday, 24 August 2015 09:58 AM

ඒ ඇරයුම පිළිගනී කියා සිතමි.(හේ)

:       0       0

චන්ද්‍ර Monday, 24 August 2015 09:05 AM

සංගක්කාරගේ නිවැරිදි නම වන්නේ කුමාර් නොව කුමාර ය .කුමාර යනු හෙළ වදනකි. බාලයා , ලපටියා , කුඩා දරුවා, සිංහාසනයට උරුමකම් කියන රාජවංශික තරුණයා වැනි අරුත් දෙන වදනකි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site