IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංගක්කාරගේ ඩෙකැන් චාජර්ස් පිල පලමු ජය ලබයි

අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (26) දා පුනේහිදී පැවති තරගයේදි, කුමාර් සංගක්කාර නායකත්වය දරන ඩෙකැන් චාජර්ස් පිල විසින් ලකුණු 18 කින් සව්රව් ගංගුලි නායකත්වය දරන පුනේ වොරියර්ස් පිල පරාජය කරන ලදි. ඩෙකැන් චාජර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර ලකුණු 12 දැවි ගියේය. ඩෙකැන් චාජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට ලකුණු 177 (කැමරන් වයිට් 78, ජේ. පී. ඩුමිනි නොදැවි 26 පාර්තිතිව් පතෙල් 24) පුනේ වොරියර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7  ට ලකුණු 159 (රොබින් උත්තප්පා 29, ස්ටිවන් ස්මිත් 26)



අදහස් (0)

සංගක්කාරගේ ඩෙකැන් චාජර්ස් පිල පලමු ජය ලබයි

ජී.එච්.චානක්‍ය Friday, 27 April 2012 03:09 PM

දිගටම දිනන්න අපෙන් සංගාට සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site