IMG-LOGO

සංගක්කාරගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාවක්

ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. පිට පිටම දෙවැනි වර පන්දුවට පහර නොදී සිටීම සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා පිල ඒ සඳහා තවත් ලකුණු 217 ක් ලබාගත යුතුය. අද ලකුණු 60 ක් ලබාගැනීමත් සමගම පාකිස්තානු පිලට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (2089) ලබාසිටි සුනිල් ගවස්කාර්ගේ වාර්තාව තමන් සතු කරගැනීමට සංගක්කාර සමත් විය. අද දිවා ආහාරය වන විට සංගක්කාර පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග 15 කදී ලබා සිටි සම්පූර්ණ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2101 කි. ඡායාරූප ශාන්ත රත්නායක  



අදහස් (0)

සංගක්කාරගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාවක්

හේමන්ත Tuesday, 03 July 2012 01:18 PM

නියමයි සංග නියමයි

:       0       0

ශ්‍රියන්ත Tuesday, 03 July 2012 01:31 PM

අපිට ආඩම්බරයි සංග සුබපැතුම්

:       0       0

සුභාෂිනි Tuesday, 03 July 2012 01:07 PM

සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !

:       0       0

බණ්ඩාර Tuesday, 03 July 2012 01:49 PM

ඔබයි වීරයා

:       0       0

මිහින් Tuesday, 03 July 2012 09:40 PM

සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !

:       0       0

ජයා Tuesday, 03 July 2012 10:21 PM

සංගා, ලාරාගෙ ද්විත්ව ශතක වාර්තාව බිද හෙලීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා..!! ඔබට සුභ පැතුම්!!

:       0       0

ඉෆ්හාම් Thursday, 05 July 2012 06:26 PM

නියමයි සංගා

:       0       0

ජානක ප්‍රසාද් Tuesday, 03 July 2012 02:44 PM

ඔබ තමයි හොදම වීරයා..

:       0       0

ප්‍රසාද් Tuesday, 03 July 2012 02:05 PM

ඔබයි හොදම වීරයා..

:       0       0

මේනකා ඉතාලිය Tuesday, 03 July 2012 10:40 PM

අපිට ආඩම්බරයි සංග සුබපැතුම්!

:       0       0

රිෂාන් Tuesday, 03 July 2012 02:15 PM

අපේ සුභපැතුම් සංගා....

:       0       0

කපිල එම් . ගමගේ Tuesday, 03 July 2012 10:56 PM

ඔබ වෙළඳ දැන්වීම් අතර නොවිකිණී සිටියානම් කොතරම් අගනේ ද?

:       0       0

පුංචා Tuesday, 03 July 2012 03:00 PM

මට මෙහේ ඉන්න ඉන්දියන් යාලුවෝ ටිකට විහිලු කළෑහැකි දැන්.නියමයි

:       0       0

කවි Tuesday, 03 July 2012 02:36 PM

නිහතමානී, පැත්ත ගියත් ඇත්ත කියන ක්‍රීඩකයෙක්.....

:       0       0

කවී Tuesday, 03 July 2012 03:15 PM

නිහතමානි පැත්ත ගියත් ඇත්ත කියන ක්‍රීඩකයෙක්

:       0       0

සිල්වා Tuesday, 03 July 2012 03:33 PM

සංග ඔයාට හදවතින්ම සුභපැතුම් .කණ්ඩායමට අපේ ශක්තිය !

:       0       0

හර්ෂ Tuesday, 03 July 2012 11:53 PM

සංග ඔහොම යන්

:       0       0

රණබා Tuesday, 03 July 2012 03:10 PM

සංගා ලංකාවට සම්පතක්

:       0       0

උපාලි Tuesday, 03 July 2012 03:52 PM

මේ ගමන ඉදිරියටත් යන්න

:       0       0

අසින්ත Tuesday, 03 July 2012 03:20 PM

සංගගේ තියෙන නිහතමානී කමයි, කැපවීමයි තමයි මේ හැම ජයග්‍රහණයකටම මුල

:       0       0

ශිරන්ත Tuesday, 03 July 2012 03:59 PM

නියමයි සංගා. වීවා එකක් බීලම 200ක් ගහමු.

:       0       0

ගෝපාල් Tuesday, 03 July 2012 03:37 PM

මේ මොන වාර්තාද අනේ

:       0       0

ලලිත් Wednesday, 04 July 2012 05:29 AM

ඔයා නියම සිංහයෙක්, ජාතික සම්පතක්! නිහතමානිව ඔබ යන ගමන තව තවත් ඉදිරියට යාමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා!

:       0       0

තිලක් Wednesday, 04 July 2012 05:30 AM

සංගක්කාර මුලු රටටම ආඩම්‍බරයක්. ඔබට ඡය

:       0       0

අතපත්තු Tuesday, 03 July 2012 04:57 PM

සංගා මෙතක් ලෝකයේ බිහිවුණු අති දක්ෂ වමත් පිති කරැවා ඔබයි.. ඔබේ තාක්ෂණය තරැණ ක්‍රීඩකයන්ට මහත් ආදර්ශයක්..

:       0       0

අජිත් පනාගොඩ Tuesday, 03 July 2012 05:29 PM

නියමයි සංගා. ශ්‍රී ලාංකිකයකු වීම මට ආඩම්බරයත්

:       0       0

ප්‍රේමතිලක Wednesday, 04 July 2012 08:17 AM

සංගා, ඔබ මුලු රටටම ආඩම්බරයක් වගේම ගෞරවයක්

:       0       0

ගර්ෆීල්ඩ් Wednesday, 04 July 2012 08:28 AM

ගොඩක් නුවණක්කාර ක්‍රීඩකයෙක්

:       0       0

සම්පත් Wednesday, 04 July 2012 08:52 AM

ඔබ නිහතමානී ක්‍රීඩකයෙක් .ඔබට වරදින්නෑ...කණ්ඩායමට ජය..

:       0       0

එස් .රෙජිනේල්ඩ් Wednesday, 04 July 2012 09:54 AM

සංග අනිවාර්යයෙන් අයි.සී.සී එකේ අංක එක වෙනවා සක්‍රයාගේ පුතා වෛම ආවත් දැන් නම් නවත්වනවා බොරු ඔබ රටට වත්කමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 152 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2269 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site