ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (21) තේ පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටියේය. ඒ වන විට පාකිස්තානු පිලේ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 102 ක් පසුපසින් සිටියහ. කුමාර් සංගක්කාර සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 26 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 210 කදී හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 113 ක් ලබා සිටියි.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංගක්කාරගෙන් අලංකාර ශතකයක්