මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය කොළඹ ඩබ්ලිව්.ඒ.ඩී රාමනායක මාවතේ මුලස්ථානයේදී අටවැනි වරටත් ලේ දන් දීමේ පිංකමක් පැවැත්විණි.
ස්වෙච්ඡා සේවාවක් ලෙස මෙරට ප්‍රචලිත ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය ලේ දන් දීමේ පිංකම දිවයින පුරා ක්‍රියාත්මක කරයි.කොළඹ ප්‍රාදේශිය ඒකකයේ සභාපති තූමීර විජේසිංහ,ලේකම් නිවන්තනා උමයංගි හා සංවිධායක අශෝක ජයලත් මහත්වරු සංවිධායකයෝය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍යදානය මහරගමට ලේ දන් දෙයි
දුමින්ද Friday, 27 March 2015 02:24 AM
බෝසත් පාරමිතාවක් (නදී)