IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සක්විති තව නඩුවකින් වැරදිකරුවේ

සිය බිරියට අවුරුදු 18 සම්පූර්ණ කිරීමට පෙර මව්පියනට හොරෙන් කැඳවාගෙන ගොස් දූෂණය කළැයි වරද පිළිගත් සක්විත රණසිංහට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා දෙවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත් හිටැවීය.

සක්විති රණසිංහ විවාහ  දෙකක් සිදු කර ගැනීමට ද වැරදි කරු වී සිර දඬුවම් විඳියි.



අදහස් (0)

සක්විති තව නඩුවකින් වැරදිකරුවේ

ඉෆ්රාන් Thursday, 10 September 2015 07:55 AM

සක්විති කිව්වාම කියලා කිව්වාම ජනතාව නම් දන්නවා ඕක නීතියෙන් නේ ... (ම)

:       0       0

සුද්දා Thursday, 10 September 2015 08:03 AM

සක්විතිට දඬුවම් දෙනවා. වෙළේ සුදා ගෑනු කීදෙනෙක් එක්ක හිටියද? කෝ එකකටවත් දඬුවම් නැහැනේ..? (ම)

:       0       0

ජගතා Thursday, 10 September 2015 10:27 AM

ඕක තේරෙන්නෙ නැතිද මිනිහෝ. බය දැනෙන්නෙ නැතිද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site