තැන්පත්කරුවන් 2135 දෙනකුගෙන් රුපියල් කෝටි 106ක් වංචා කළැයි කියන ඉංගිරිසි ටියුෂන් ගුරුවරයකු හා ව්‍යාපාරිකයකු වූ සක්විති රණසිංහ, ඔහුගේ බිරිය කුමාරි අනුරාධනී ඇතුළු 23 දෙනකුට කොළඹ මහාධිකරණයේ නඩු පැවැරීමට යයි. සක්විති රණසිංහගේ බිරියට ඇප ඉල්ලා කළ අයැදුම නුගේගොඩ මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා විසින් ඉවත දැමීණි. සාක්කිකරුවෝ 200 දෙනෙකි. සක්විති හා ඔහුගේ බිරිය ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
679
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සක්විත්තාට මහාධිකරණයේ නඩු
ශ්‍රීනාත් දායානන්ද Tuesday, 10 January 2012 09:10 AM
කළ කම් පලදෙනවා..