පසුගිය දා දස වසරක් සැපිරූ ස්කොට්ලන්තයේ එකම බෞද්ධ විහාරයේ මෙවර තුන් නමක් වස් වසති. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමි, බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේනාධිපති මතුගම පාලිත හිමි සහ කට්ටකඩුව පුරාණ විහාරයේ විහාරාධිකාරි දෙනගම ධම්මාරාම හිමිවරු වස් විසීමට ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් අමිත් මුදලිගේ මහතා වස් ආරාධනාව කෙළේය. ලොව ප්‍රකට වාදන ශිල්පියකු වන මාටින් ටේලර් සහ මනෝ වෛද්‍ය අලිස්ටේයර් කෙලී ද එම අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්කොට්ලන්ත පන්සලේ තුන් නමක් වස් වසති
සම්පත් Saturday, 18 August 2012 12:29 PM
ස්කොට්ලන්තයේ සිංහල බෞද්ධයින් ඉන්නේ ඉතා සුළු පරිසක්. එත් හාමුදුරුවරුන් තුන් නමක් වස් වසවාගෙන දානය පිරිනමනවා වගේම පන්සලක් නඩත්තු කිරීමත් අගය කලයුතුයි. ඒවගේ පන්සලක වස්වසන හාමුදුරුවරුන්වත් අගයන්න ඕන. සුදු මහත්වරුත් වස් ආරාධනාවට ඇවිත් ඉන්නේ. විශාල මුදලක් වගේම මහන්සියක් කැපකරලා කටයුතු කරන ඔබ සැමට බුදු සරනයි..(ස)
ඉන්දික Wednesday, 22 August 2012 12:34 AM
තුන් නමක් මෙහි වස් වසන්නේ නැහැ ඒ හාමුදුරු වරු දෙනම නිවාඩුවක් ගත කරලා නැවත ලංකාවට වැඩම කලා ..??(නු)
සමන්ජන Wednesday, 22 August 2012 12:40 AM
අහෝ දුකකි ..බුද්ධ ශාසනයේ විනාසයද මේ (නු)
අනුර Friday, 17 August 2012 08:30 PM
මෙවන් දේවල් දකින්න ලැබීමත් පිනක්. බුදු සසුන බැබළේවා! (නි)
ඉන්දික Wednesday, 22 August 2012 03:05 AM
මේ පන්සලට සිංහල බෞද්ධ අය යන්නේ නැහැ කියන්නේ ඇත්තද? (නි)