IMG-LOGO

ස්කොට්ලන්ත ක්‍රීඩා ගමේ බෞද්ධ විහාරයක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී බදාදා ඇරැඹෙන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය අද (22) නිල වශයෙන් ඇරැඹිණි.

ක්‍රීඩා උළෙලේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවෙල රේවත හිමියෝ බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතමින් අද එහි ආගමික වතාවත් ඇරැඹීය.

රන් පදක්කම් ලාභී චින්තන විදානගේ සුරතෙහි පිරිත් නූලක් බඳිමින් රේවත හිමියෝ ඔහුට සෙත් පැතූහ.

දිනපතා උදෑසන භාවනා වැඩසටහන්, තරඟවලට පෙර ක්‍රීඩකයනට ආශිර්වාද කිරීම, සතිපට්ඨාන භාවනාව ඇසුරෙන් මානසික ආතතිය ඇති කිරීම සිත එකඟ කර ගැනීමේ භාවනා අභ්‍යාස ඕනෑම රටක ඕනෑම ආගමිකයකුට කියා දෙන බව රේවත හිමියෝ එසැණට කීහ.

අද උත්සවයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගී වූහ.

01b 02b 03b 04b 05b



අදහස් (0)

ස්කොට්ලන්ත ක්‍රීඩා ගමේ බෞද්ධ විහාරයක්

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 22 July 2014 09:46 AM

මේ රටවල ආගමික නිදහස ගැන සතුටු විය හැකියි. (නි)

:       0       0

ජනක Tuesday, 22 July 2014 09:52 AM

පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගිවෙන අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! ජයග්‍රහණ ලබාගෙන රටට කීර්තියක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! සදහම් සුවඳින් ස්කොට්ලන්තය බබළවන පුජ්‍ය කඹුරාවෙල රේවත හිමිගේ සේවයත් ඉතා අගය කරනවා(බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය) (නි)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Tuesday, 22 July 2014 06:54 PM

අපේ උණුසුම් සුභ පැතුම් හා හදපිරි සතුට ප්‍රකාශ කරමු. බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 53 0

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 138 0

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 359 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 551 0

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1360 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 318 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1408 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1609 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 419 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site