බොලිවුඩයේ "කිං ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් ජූලි 19 වැනිදා එළිදක්වන "ෆේමිනා" සඟරාවේ මුල් කවරයට එක්ව සිටියි. මෙහි ෂාරුක් ඛාන් පෙනී සිටින්නේ මේ වසරේ "මිස් ෆේමිනා" රූප රාජිනි තරගයේ පළමු ස්ථාන ත්‍රිත්වය දිනාගත් ඉන්දීය සුරූපිනියන් තිදෙනා සමගිනි.
ඔවුන් වන්නේ ප්‍රියදර්ශනි චෙටර්ජී, සුෂ්රුති ක්‍රිෂ්නා හා පන්ක්රු ගිඩ්වානිය. මෙම සඟරාවේ ප්‍රකාශයකයන් පවසන්නේ, ෂාරුක් මෙවැනි කවරයක් සඳහා පෙනී සිටින්නේ වසර 10කට පසුව බවයි. ඒ බැවින් මෙවර (ජූලි මාසයේ) "ෆේමිනා" කවරයට ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇතැයිද ඔවුන් පවසා ඇත. මෙම ප්‍රකාශකයන් වැඩිදුරටත් පවසා සිටියේ, ලබන වසරේ ෂාරුක් රංගනයෙන් දායක වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ආරාධිත නර්තනයක් සඳහා මෙම සුරූපිනියන් එක්වීමට නියමිතව බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ෂාරුක් කෙල්ලෝ එක්ක