සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි පැවැසෙයි.
මේ හේතුවෙන් ෂාරුක් ට විශේෂ ආරක්ෂකයන් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි.
බොලිවුඩ් රජු ෂාරුක් මෙලෙස මරණ තර්ජනයට ලක්ව ඇත්තේ ‘පතාන්’ සහ ‘ජවාන්’ සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෂාරුක්ට මරණ තර්ජන
Bamunuarachchi Tuesday, 10 October 2023 06:25 PM
ඉන්දියාවේ ජනතා බදු මුදල් වලින් නළුවෙකුට ආරක්ෂාව? ඒ මොන බහුබූත වැඩක්ද? එයාගේ සල්ලි වලින් එයාට ආරක්ෂාව හදාගන්න කියන්න.