ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සුහානා ඛාන් මෙන්ම අගස්ත්‍යා නන්දා ද රංගනයට පිවිස සිටිති. දෙදෙනාගේ පළමු රංගනය දකින්න ලැබුණේ, 2023 Netflix හරහා විකාශය වූ 'ද ආර්චීස්' The Archies හරහාය.
සුහානා ඛාන් සහ අගස්ත්‍යා නන්දා මුම්බායි නුවර සමාජ ශාලාවල විනෝද වන අයුරු දැක්වෙන පැපොරාසි ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සුහානා ඛාන් හෝ අගස්ත්‍යා නන්දා හෝ කිසිවක් නිල වශයෙන් පවසා නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
The Boy Saturday, 11 May 2024 07:52 AM
වයසට නොසෑහෙන්න ලොකුයි!
රිතික් Saturday, 11 May 2024 10:40 AM
ඔබ සිනාසෙන්න නන්දා ගම්පෙරළියට කලින්...!
Bamunuarachchi Saturday, 11 May 2024 05:34 PM
ඉතින් අපිට මොකෝ...