ශාන්ත බෙනඩික් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර වයස 19 න් පහළ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (12) කොළඹ මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 59 කින් වෙස්ලි විදුහල පාරජය කිරීමට සමත් වූහ.
ශාන්ත බෙනඩික් විදුහල ඕවර 50 යේදී කඩුලූ 7 ට 232
(තිළිණ සිල්වා 66, ජනිඳු කරුණාතිලක 61, මධුර මධුසංඛ 42, සමීර සඳමාල් 21, ධනුෂ්ක කරුණාතිලක 34/3, සචින් ජයවර්ධන 47/2)
වෙස්ලි විදුහල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 173
(ජොනතන් චන්ද්‍රමානපුල්ලේ 60, ධනුෂ්ක කරුණාතිලක 39, අෂයිල් කාරියවසම් 27, ලක්මාල් එදිරිවීර නොදැවී 13, චන්දන ජයසංඛ 30/4)
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශා. බෙනඩික් - ශා. පීතර අවසන් මහ තරගයට එති
නෙතුමි Sunday, 14 April 2013 11:29 PM
මමත් කතෝලික. එනිසා බේදයකින් තොරව, දෙගොල්ලොම ශාන්තුවරු නිසා දෙගොල්ලන්ටම සුබ පතනවා! සාමකාමිව තරඟ කරනවා නම් තමයි ගොඩක් හොඳ. (නි)
ජෙෆ් Sunday, 14 April 2013 10:18 AM
මමත් සාන්ත බෙනඩික් තමයි. ජයවේවා !(නදී)