IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශිරන්තිගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිවසින් අද පිටත්ව යන මොහොතේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාධ්‍යයට වචන කිහිපයක ප්‍රකාශයක් කළාය.

රාජපක්ෂ මහත්මිය එම ප්‍රකාශය කරන ලද්දේ මාධ්‍ය විසින් කළ ප්‍රශ්න කිරීම් වලට ප්‍රතිචාර වශයෙනි.

මාධ්‍ය සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර ඇති වූ සංවාදය මෙසේය.

ප්‍රශ්නය:-
මැඩම් මාධ්‍යයට වචනයක් කියන්න

පිළිතුර:-
මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑනේ.මම දේශපාලනය කරන්නේ නෑනේ.වැඩ කරනවා විතරයි. කතාව නෑ මගේ.

ප්‍රශ්නය:- 
ආණ්ඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.

පිළිතුර:- 
ඒවා ගැන මම මොකුත් කියන්නේ නෑ.මම දේශපාලනය කරන්නේ නෑනේ.

ප්‍රශ්නය:- 
මැඩම්  දුකින්ද ඉන්නේ?

පිළිතුර:- 
නෑ , යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු දුන්නාය.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)



අදහස් (8)

ශිරන්තිගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්

Jayasekara Thursday, 11 September 2025 05:05 PM

කොහොමත් බැදීම් අල්ලා ගැනීම් වැඩිවෙන තරමටම දුකත් ඒ හා සමානව පසු පසින් පැමිණෙයි.

:       1       1

sam Thursday, 11 September 2025 05:38 PM

ඉස්සරහට සුනාමිය වගේ කඳුළු ගලයි. මතකද ඒ කඳුළු වලින් හම්බකරපු විදිය. තව ඉස්සරහට දුක වැඩිවෙයි. අඬලා ටිකක් පුරුදු වෙන්න. සොරි අනේ...

:       5       2

maalaka Thursday, 11 September 2025 05:42 PM

දේශපාලනය කරන්නේ නෑ... හොරකම් කරනවා විතරයි...

:       4       3

rantha Thursday, 11 September 2025 06:25 PM

මොවුන්ට තමා බෝතල් පත්තරකාරයෝ කියන්නේ...

:       5       11

Jagath Leanage Thursday, 11 September 2025 06:31 PM

ගමට ගිහින් වේදනාලාව ගන්න පුළුවන් එහෙම නැත්තන් සින්දුවක් කියාගෙන ඉන්න බැරිය, නේද?

:       6       8

ප්‍රියන්ත Thursday, 11 September 2025 07:59 PM

ලංකාවේ කිසිම දේශපාලක පවුලක් මේ තරමට පීචං වෙලා නැතුව ඇති.

:       6       11

විපරමා Thursday, 11 September 2025 08:08 PM

වැඩිය කතා නොකෙරුවාට හොන්දට වැඩ පෙන්වපු කෙනෙක් සිරිළිය ගිණුම... රත්තරන් හෙර,තාජුඩීන් ඝාතනය මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් රටම දන්නවා...

:       3       4

පුරවැසියා Thursday, 11 September 2025 08:48 PM

මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා.... කරුණා ඉතිරේවා සිත් තුළ කරුණා ඉතිරේවා....

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site