IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යාව පරණ පීසිට පාඩමක් උගන්වයි

සරසවි ශිෂ්‍යාවකට (18) ජංගම දුරකතනෙන්  නිරුවත් දර්ශන පෙන්වූ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු (55) නිට්ටඹුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. එයින් දැඩි අපහසුවට පත් ශිෂ්‍යාව පොලිස් පරීක්ෂකරයකු වන තම පියාට දුරකතනයෙන් දන්වා ඇත. නිට්ටඹුව පොලිස් මාර්ග බාධකය අසලදී ඔහු අත්අඩංගුවට පත්විය.



අදහස් (0)

ශිෂ්‍යාව පරණ පීසිට පාඩමක් උගන්වයි

Jayantha - Ibbagamuwa Saturday, 21 January 2012 11:06 AM

පොලිස් පරීක්ෂකරයකගේ දුවක් වුණ නිසා හොඳ. දුප්පත් ලමයකුට වුණා නම්, නීතිය වෙයිද? නීතිය ක්‍රියාත්මක නොවෙන පැමිණිලි අද කොච්චර තියෙනවාද?

:       0       0

Honda Putha Thursday, 19 January 2012 03:08 PM

මේ වගේ ලිපි පල කරන කොට අර වැරදි වැඩේ කරපු අයගේ නම් ගම් එක්ක පල කරනවා නම් වඩා හොඳයි. හැබැයි අසදරණය උණු පර්වයගේ ( මේ උදාහරණයේ අර සරසවි ශිෂ්‍යාව ) නම් ගම් හෙළි කරන්න එපා.

:       0       0

R.K.D. Ranasinghe Thursday, 19 January 2012 03:08 PM

ඇය නිර්භික ගැහැණු ළමයෙක්

:       0       0

nalaka Thursday, 19 January 2012 03:12 PM

රට කනවා.

:       0       0

රසාදරි Thursday, 19 January 2012 04:08 PM

බස් වල, කෝච්චිවල මේ වගේ දේවල් කොච්චර වෙනවදා. මාත් මුන දුන්න මේ වගේ දේකට. වෙන සීට් එකකින් වාඩි වෙන එක තමයි මට කරන්න උනේ. අපි හරි අසරණ වෙනවා ඒවගේ වෙලාවට

:       0       0

දම්මිකා Thursday, 19 January 2012 04:48 PM

අපේ රටටත් අරාබි නීතිය ගෙන ආ යුතුයි

:       0       0

ජයී Thursday, 19 January 2012 08:37 PM

අවුරුදු 55 වයසැති පියෙක් වැනි කෙනෙක් 18 හැවිරිදි ශිෂ්‍යාවකට මෙවැනි දේ කරන්නේ ඇයි දැයි වටහා ගත නොහැකිය. හොඳ පොලිස් කොස්තාපල්වරයින්ගේද නම කැත කරන මෙවැනි අය යහ මඟට ගත හැක්කේ නීතියේ රැහැනට අල්වා ගැනීමෙන් පමණකි.

:       0       0

කදිරා Friday, 20 January 2012 07:31 AM

අර කලින් කෙනෙක් කියලා තියෙනවා වගේ මේ වගේ අයගේ නම් ගම් ප්‍රසිද්දියේ පල කරන්න ඕන. එකත් දෙන්න පුළුවන් හොඳම දඬුවමක්.

:       0       0

අන්නා Thursday, 26 January 2012 02:19 PM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ

:       0       0

බුද්ධික සංජය Friday, 20 January 2012 12:23 PM

ඇත්තටම මේ වගේ වැඩ කරන අයට දැඩි නීති පැණවිය යුතුයි

:       0       0

harsha Friday, 20 January 2012 01:40 PM

අපි කතා කරන්නෙ ආසියවෙ අශ්චර්යයක් ගෑන. පේනව නේද සමාජය කොතරම් සදාචාරය අතින් පිරිහීමට පත්වෙලද කියල . දෑඩ් දඩුවම් දිලම මේව වලක්වන්න බෑහෑ. සමාජය ගුණධර්ම අතින් ඉහල නෑංව්මට සෑවොම සිතාගත යුතුයි. පාලකයන්ට විශාල කාර්යයක් කරන්න තියනව .....

:       0       0

shantha Friday, 20 January 2012 04:06 PM

රජකාළේ දඬුවම් දෙන්න ඕනේ

:       0       0

එරංග Tuesday, 24 January 2012 03:30 PM

අපේ රටේ මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ. කසිකබල් රියැලිටි ෂෝ සහ ටෙලි නාට්‍යය වලින් ඔලු නරක් වෙලා ඉන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site