ජාතික ශිෂ්‍ය භට බළකායේ 13 වැනි අධ්‍යක්ෂක මේජර් ජනරාල් එල්. ඩබ්ලිව්. සී. බී. බී.රාජගුරු මහතා තූර්ය වාදක ආචාර පෙළපාළියකින් පිළිගැනීමෙන් අනතුරුව මහ සංඝරත්නයේ සෙත් පිරිත් දෙසුම් මැදදි පාමංකඩ ශිෂ්‍යභට බලකා මූලස්ථානයේදී අද වැඩ භාර ගත්තේය.
ඔහු මහනුවර කිංස්වුඩ් හා හා කොළඹ ආනන්ද විද්‍යාලවල ආදි ශිෂ්‍යයයෙකි. 1980 කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණු පාඨමාලා හදාර ඇති ඔහු
එක්සත් ජාතින්ගේ සංවිධානයේ වැඩමුළු ගණනාවකට සහභාගිවි ඇත. ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැසිපන්දු ක්‍රිඩකයෙකු ද වෙයි
වර්තමානයේ ද යුද හමුදාවේ වර්ණලාභි ටෙනිස් ක්‍රිඩකයකි.
ඔහු රෝමා රාජගුරු සමඟ විවාහ වී ඇති අතර දරු තිදෙනෙකුගේ පියෙකි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශිෂ්‍යභට නව අධියුරු රාජගුරු