IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශිෂ්‍යනායිකාව ශිෂ්‍යාවකට ගසයි

පානදුරේ පාසලක ශිෂ්‍යනායිකාවක එහි ශිෂ්‍යාවකට පහර දුන්නැයි පොලිසියට පැමිණි කර ඇත. පහර කෑ බව කියන දැරිය රෝහල් ගත කරනු ලැබිණි. ශිෂ්‍ය නායිකාව පාසලේ උඩමහලේ සිට එම සිසුවියට කඩල ඇට වලින් ගැසූ බවත් ඊට විරෝධය පළ කළ විට පහර දුන් බවත් ශිෂ්‍යාව පොලිසියට කියයි.



අදහස් (0)

ශිෂ්‍යනායිකාව ශිෂ්‍යාවකට ගසයි

ඩිලාන් Thursday, 18 October 2012 04:57 PM

කඩල ඇට වලින් ගැහුවේ මොකෝ දන්නෙ නැහැ? (නි)

:       0       0

සුජිත් Thursday, 18 October 2012 11:53 PM

අනේ මේ පාසලේදි රණ්ඩුවෙනව කියන්නේ ඔය තරම් ඒ තරම් දෙයක්ද? හෙට වෙද්දි යාළු වෙයි..! (නු)

:       0       0

ලොකු Thursday, 18 October 2012 05:02 PM

ගණන් ගන්න එපා

:       0       0

නාලක Thursday, 18 October 2012 05:17 PM

ලොකු වැඩක් කරලා

:       0       0

හිල්මි Friday, 19 October 2012 01:42 AM

ශිෂ්‍ය නායිකාවට ටිකක් පිස්සු වගේ (නි)

:       0       0

නාලක Thursday, 18 October 2012 05:29 PM

පාසල් පද්දතියත් ඉවරද

:       0       0

ඉසුරු Thursday, 18 October 2012 05:39 PM

මේවත් දැන් වෙන්න පටන් අරන්ද අප්පා? (නි)

:       0       0

ටුආන් Thursday, 18 October 2012 05:41 PM

දැන් පොඩි පහරකෑමකටත් රෝහල් ගතවෙනවානේ (නි)

:       0       0

ලලිත් Thursday, 18 October 2012 06:01 PM

ළමයි අතර වෙන රණ්ඩු ඒ වෙලාවට විතරයි (නි)

:       0       0

සාලුක Friday, 19 October 2012 06:40 AM

නායිකාව උල තියන්න ඕනෑ. (නි)

:       0       0

ශෂි Friday, 19 October 2012 03:55 PM

නායිකාව ගෑණු ළමයින්ට අකමැති ඇති. (නි)

:       0       0

නාලක Friday, 19 October 2012 07:08 AM

හෙට ප්‍රවෘත්තිය. "නැහැ මට එම ශිෂ්‍ය නායිකාව ගැහුවේ නැහැ. මමම ගහගත්තා. මම කඩල ඇටයක් එයාට දුන්නා, එයා ඒක කෑවා, කියලා ගුටිකාපු ළමයා කිව්වා. ශිෂ්‍ය නායිකාවත් කිව්වා නැහැ මම ගැහුවේ නැහැ. ඒ නංගී මට කඩල ඇටයක් දුන්නා මමත් ඒක කෑවා කියලා. මට එතනින් එහාට මුකුත් මතක නැහැ කියලා. පසුව පාසලේ ප්‍රින්සිපල්ට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න නියමිතය"... (නි)

:       0       0

ඉන්දික Thursday, 18 October 2012 06:35 PM

දරුවන්ට තරහා යන්නේ රෑපවාහිනි ටෙලි නාට්‍ය නිසා.....(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 October 2012 07:08 PM

වහාම ශිෂ්‍ය නායකකමින් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

බුද්ධි Friday, 19 October 2012 08:46 AM

අපි ඉස්සර පාසල් යන කාලේ අපිට සර්ලා මිස්ලා ගැහුවා. දැන් ළමයින්ගෙන් ගුටිකනවා (නි)

:       0       0

ශානි Thursday, 18 October 2012 07:25 PM

ශිෂ්‍ය නායිකාවක් කියන්නෙ පිරිසක් මෙහෙයවන කෙනෙක්.එයා ඉන්න ඕන අනිත් අයට ආදර්ශයක් වෙන විදියට, පුංචි කාලෙ තනතුරක් ලැබුණම මෙහෙම නම්,‍ ලොකු වෙලා තනතුරක් ලැබුණම කොහොම වෙයිද මේ දරුවො..... (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 19 October 2012 09:00 AM

සමහර අහිංසක මහත්වරුන්ගේ සිත් රිදුන තරම.... උල තියන්නත් කතා කරලා. පවු. (නි)

:       0       0

තිලක් Thursday, 18 October 2012 07:24 PM

අපි ඉස්කෝලේ යන කාලේ ඔලුත් පලාගෙන තියෙනවා. අපේ අම්මල තාත්තල පොලිසි ගියේ නෑ. අපට දඬුවම කලේ එයාලයි විදුහල්පති තුමයි විතරයි. ඒ කාලේ ඔලු පලාගත්ත කොල්ලෝ අද පන වගේ මිතුරෝ. දරුවෝ අතර විවාහ ඇතිවෙලා සමහරු නෑයොත් වෙලා. (ස)

:       0       0

ගයාන් Thursday, 18 October 2012 07:30 PM

ස්කෝලෙ යන කාලේ අපිට කොච්චර ගැහුවද? ඒත් අපි ඕව අම්මලට කිව්වෙ නෑ.ඒත් දැන්.......... (ස)

:       0       0

ශශීමාල් Friday, 19 October 2012 09:36 AM

ශිෂ්‍ය නායිකාවට ගැහැණු ළමයි පෙන්නන්න බැරුව ඇති (නි)

:       0       0

දයා-සවුදි Thursday, 18 October 2012 03:05 PM

දැන් දැන් කෙල්ලොත් කොල්ලෝ වගේම චණ්ඩිකම් කරනවා. (නි)

:       0       0

ශශීමාල් Thursday, 18 October 2012 03:06 PM

දැන් ඉන්න කෙල්ලන්ට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

මාලක Friday, 19 October 2012 09:34 AM

ශිෂ්‍ය නායකකම ඔලුවට ගහලා ,අනේ මෙහෙමත් මෝඩයෝ , ඇමති කමක් එහෙම දුන්නොත් මරයි (ස)

:       0       0

වරුණ Thursday, 18 October 2012 03:10 PM

කෙලින්ම දාන්නකෝ පාසලේ නම (නි)

:       0       0

මුතුකුඩ Thursday, 18 October 2012 08:21 PM

දැන් ලංකාවේ පොඩි එකාගේ පටන් මහඑකා දක්වා පොඩි දේකටත් පොලිසියට යන්න පුරුදුවෙලා. ඒක තමයි වැරැද්ද. (නි)

:       0       0

අසිත Thursday, 18 October 2012 03:14 PM

අපි පාසලේ ගුටිකාපු විදිය දාන්න මේ පත්තරේ ඉඩ මදි. (නි)

:       0       0

සරත් Thursday, 18 October 2012 03:16 PM

දූලා ටිකත් රෙකෝඩ් එකක් තිබ්බ පාටයි. (නි)

:       0       0

ශශී Friday, 19 October 2012 10:26 AM

මෙයාව තියන්න වටින්නෙ නැහැනේ (නි)

:       0       0

ද සිල්වා Thursday, 18 October 2012 08:52 PM

රටේ සමහර දේශපාලන නායකයින් හැසිරෙන ආකාරය ආදර්ශයට ගන්න ඇති (නි)

:       0       0

බුද්ධික Thursday, 18 October 2012 03:30 PM

නියම නායිකාවක්. (නි)

:       0       0

ශානිකා Friday, 19 October 2012 11:03 AM

ළමයින්ගෙන් කෙනෙක් උසස් කරලා තනතුරක් දෙන්නේ පහළ ඉන්න අයව තළා පෙළා හැසිරෙන්න නෙමෙයි (නි)

:       0       0

පෙරේරා Thursday, 18 October 2012 03:59 PM

කෙනෙකුට යම් තත්වයක් ලැබුණාම නිහතමානී විය යුතුයි.. අනික ගැහැණු ළමයි..!(නු)

:       0       0

ප්‍රේමලාල් Thursday, 18 October 2012 10:14 PM

පොල්ලකින් ගහලාද තුවාල වෙන්න? දැන් ඉන්න කෙල්ලො හරි චන්ඩිණේ. (නි)

:       0       0

තිලක් Thursday, 18 October 2012 10:05 PM

ගෝරියටමයි බර. ඒකට අම්මලා තාත්තලාත් උදවු වෙනවා. (නි)

:       0       0

සිරිපාල Thursday, 18 October 2012 04:18 PM

පියා කඩල බිස්නස් වෙන් ඇති කරන්නේ......(නු)

:       0       0

හේමන්ත Thursday, 18 October 2012 04:26 PM

කඩල ඇට වලින් ගැසීමේ අරමුණ තේරුම් අරගෙන නැහැ වගේ..!(නු)

:       0       0

අානන්ද පිටබැද්දර Thursday, 18 October 2012 04:18 PM

අයියෝ මේ මොනවාද? ළමා ලෝකය මොන තරම් සුන්දරද? මේ දරුවා ඊළග දවසේ ආයෙමත් යාළු වෙයි..!(නු)

:       0       0

හනීෆ් Thursday, 18 October 2012 04:50 PM

මේවා ලොකු දෙයක් නෙමෙයි. මිට වැඩිය රටේ මොනතරම් දේවල් වෙනවාද?(නු)

:       0       0

නෆ්හාන් Thursday, 18 October 2012 04:44 PM

දෙමව්පියො ළමා සුන්දර ලෝකය දෙදරවයිද? මේ දරුවො ඊළග දවසේ ආයෙමත් යාළු වෙයි (නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 18 October 2012 04:55 PM

ළමයි උනාම මෙවැනි වැඩ කරනවා. නමූත් නායක පටිටමකූත් තියෙන විට ඔවැනි වැඩ කිරීම සූදූසූ මදි.... (නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 18 October 2012 04:50 PM

පාසල් සිසුන්ටත් දැං හොස්ස ළගින් මැස්ස යන්න බැහැනෙ.. ගොරියටමයි බර..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site