IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ශිෂ්‍යත්ව ලකුණු අඩු කළා වගේම ජනප්‍රිය පාසලක් ඉල්ලයි‘

‘මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ඉතාම වැඩි බවට සමාජයේ මතයක් තිබුණා. එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 80  බැගින් ගත්තත් ඒ මට්ටමට ළඟා වෙන්න බැහැ. ඉතින් සමාජයේ දැඩි ඉල්ලීම මත සහ දේශපාලන හේතු මත ලකුණු මට්ටම අඩු කළා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රධාන දෙයක් තමයි ජනප්‍රිය පාසල් ලබා දීම. දැන් ලකුණු මට්ටම අඩු කළා වගේම විභාගය සමත් සිසුන්ට නිසි ලෙස එම පාසලුත් ලබා දිය යුතුයි.‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

උපකාරක පන්ති සඳහා ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒමෙන් උපකාරක පන්ති නීති ගත වන බවත්, එනිසා උපකාරක පන්ති වලට ආචාර් ධර්ම පද්ධතියක් හදුන්වා දීමට විරුද්ධ බවත් ඔහු කීවේය.

ගුරු විදුහල්පති උසස්වීම්, වැටුප් විෂමතා, නව සේවා ව්‍යවස්ථාව, අයවැයෙන් ලැබුණු සහන, පාසල්වල මුදල් එකතු කිරීම ආදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසක් ගැන ඔහු අදහස් පළ කළේය.

DSC01115



අදහස් (0)

‘ශිෂ්‍යත්ව ලකුණු අඩු කළා වගේම ජනප්‍රිය පාසලක් ඉල්ලයි‘

කිංස්ලි Wednesday, 05 November 2014 01:43 PM

මට නම් මේ කතාවේ වරදක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

අකිත Wednesday, 05 November 2014 02:32 PM

ලංකාවේ බත් කන හරක්ට මේවා කියල වැඩක් නැහැ.(හේ)

:       0       0

හිරුනි Wednesday, 05 November 2014 02:43 PM

අධ්‍යාපනය දේශපාලනය තුළින් නැති කරලා. (ර)

:       0       0

සිරිසේන Thursday, 06 November 2014 03:36 AM

ආචාර ධර්ම නම් ඕනෑම නැහැ. අනේ සර්.....‍ (නි)

:       0       0

නිමල් Thursday, 06 November 2014 04:25 AM

අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)

:       0       0

කසුන් Wednesday, 05 November 2014 11:04 AM

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ(අ)

:       0       0

සුසිල් Wednesday, 05 November 2014 04:21 PM

ඉගැනුමට දක්ෂ දරුවන් කොහේ ඉගෙන ගත්තත් ඉගෙන ගන්නවා.ජනප්‍රිය පාසල් ඕනවෙලා තියෙනේ දෙමාපියන්ට.(හේ)

:       0       0

අජිත් Wednesday, 05 November 2014 04:25 PM

අනේ අපි නොදන්නවායැ ඔය කාගෙ කාගෙත් හැටි (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 06 November 2014 06:03 AM

මේ ශිෂ්‍යත්ව විභාඝය කුඩා දරුවාගේ හිස මත පැටවූ අනවශ්‍ය බරකි. මේ ක්‍රමය අහෝසි කළයුතුය. ලෝකයේ දියුණු රටවල මෙවැනි දේවල් නැත (නි)

:       0       0

යශෝධා Wednesday, 05 November 2014 12:08 PM

එතුමා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 06 November 2014 07:14 AM

අදහස හොඳයි ක්‍රියාත්මක වෙනවා නම් (නි)

:       0       0

ඇසළ Wednesday, 05 November 2014 12:26 PM

අනේ පව් මේ මොනවා කියනවද. කවුද මේවා අහන්නේ කියලවත් දන්නේ නැතුව ඇති.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site