IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශිෂ්‍යත්වයට දින තුනයි : දරුවාගේ අත කැපී එල්ලෙයි

ලබන ඉරිදා ඇරඹෙන ශිෂ්‍යත්වයට පෙනී සිටින නෝවුඩ් එල්බොඩවත්තේ දරුවකු තේ වත්ත අසල දර කපද්දී වම් අත මැණික් කටුව ළඟින් වෙන්වන තරමටම කැපී පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

දරුවාගේ අත පෙර තත්ත්වයට පත් කිරීමට හැකිවෙතියි වෛද්‍යවරු විශ්වාසය පළ කරති.

Still0820_00000 Still0820_00001 Still0820_00002 Still0820_00003



අදහස් (0)

ශිෂ්‍යත්වයට දින තුනයි : දරුවාගේ අත කැපී එල්ලෙයි

උපුල් Thursday, 20 August 2015 03:34 PM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

ශාන්ත - කටාර් Thursday, 20 August 2015 04:11 PM

මගේ පුතාත් ලියනවා 5 වසර විභාගය. ඒත් පුතේ අතහැරලා දාන්න විභාගය... හිත හදාගන්න. කොල්ලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! (නි)

:       0       0

කුමුදු Thursday, 20 August 2015 04:16 PM

සියලු දෙවි පිහිටයි පුතේ නුඹට! (නි)

:       0       0

පෙරේරා Thursday, 20 August 2015 04:32 PM

පුතේ, ඔයාට දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 August 2015 05:10 PM

ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ටෙහාන් Thursday, 20 August 2015 05:56 PM

මේ වගේ පොඩි ළමයින්ට ඔය වගේ වැඩ ඇයි දෙන්නේ? (නි)

:       0       0

බුද්ධික Thursday, 20 August 2015 06:12 PM

රත්තරන් පුතේ, ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා. අපි දෙවියන් වඳින්නම්. දෙමාපියන්ගේත් නොසැළකිල්ල... (නි)

:       0       0

කරු Friday, 21 August 2015 05:09 AM

මෙයාට ලියන්න අවස්ථාව දෙනවා. මෙයාගේ පිළිතුරු වෙන කෙනෙක් ලවා ලියවනවා. (ම)

:       0       0

ඡානා Thursday, 20 August 2015 10:24 AM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා..!! (නදී)

:       0       0

රත්නායක Thursday, 20 August 2015 06:52 PM

ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා! පුතේ, ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

ජනිත් Thursday, 20 August 2015 11:10 AM

අනේ පුතේ ඔයාට බුදු සරණයි (බ)

:       0       0

පද්මිණී Friday, 21 August 2015 05:33 AM

මෙම පැමිණි විපත මේ දරුවට ආශිර්වාදයක් වේවා!! ළමා සහ කාන්තා කාර්යාංශයෙන් මේ දරුවාට පිහිට වෙන්න. ඔහුගේ පවුල් පරිසරය ගැන සොයන්න බලධාරීනි. (නි)

:       0       0

දිශේෂ් ශ්‍රී වර්ණකුල Thursday, 20 August 2015 11:30 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ.. ඒවගේම එළඹෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවේවා..! (අ)

:       0       0

නීල් Thursday, 20 August 2015 11:12 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.ඔබට බුදු සරණයි! (නි)

:       0       0

ගනේෂ් Friday, 21 August 2015 11:34 AM

මෙවන් හද උතුරන මිනිසුන් සිටීන රටේ මා ඉපදීම පිළිබඳව ආඩම්බර වෙනවා.ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම පින් ලැබේවා! පුතේ, ඔබට සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

දයාන් පණ්ඩිත Thursday, 20 August 2015 12:04 PM

තෙරුවන් සරණින් විශිෂ්ඨ සාමාර්ථයන් ලබාගැනීමට හැකියාව ලැබේවි (අ) .

:       0       0

කොබේවත්ත Friday, 21 August 2015 06:04 AM

තෙරුවන් සරණින් කොලු පැටියට ඉක්මන් සුවය විශිෂ්ඨ සාමාර්ථයන් ලබාගැනීමට හැකියාව ලැබේවා ! (ම)

:       0       0

චන්දන Thursday, 20 August 2015 12:14 PM

කොලු පැටියට ඉක්මන් සුවය ලැබේවා ! (නදී)

:       0       0

උපුල් Thursday, 20 August 2015 12:30 PM

පුතේ ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මින් පස්සේ වැඩ කරද්දී ,සෙල්ලම් කරද්දී පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න (අ)

:       0       0

රෂිඩ් Friday, 21 August 2015 06:31 AM

අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි (ම)

:       0       0

අභිමාන Friday, 21 August 2015 02:20 AM

සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මේ පුතාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

රූපවතී Thursday, 20 August 2015 12:51 PM

සියලු දෙවි පිහිට ආරක්ෂාවෙන් ඔබේ අත යතා තත්වයට පත් වේවා...!(නදී)

:       0       0

හිරුණි Thursday, 20 August 2015 01:03 PM

ඉක්මණින් සුව වේවා (අ)

:       0       0

සැල්ටී Friday, 21 August 2015 06:51 AM

ඔබට ඉක්මන් සුවය.බුදු සරණයි.(ම)

:       0       0

ලාල් Thursday, 20 August 2015 01:21 PM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා. පුතේ ඔයාට බුදු සරණයි (නදී).

:       0       0

ද සිල්වා Thursday, 20 August 2015 01:32 PM

ශිෂත්වේ පැත්තකට දමන්න , පුතේ අත සනීප කරගන්න , ශිෂ්‍යත්වය අසමත් උන දොස්තරලා , ඉංජිනේරුවෝ , මහාචාර්යවරු ලංකාවේ ඕන තරම් ඉන්නවා. අත පය කැපුනත් නැවත හා කරන්න පුළුවන් දොස්තරවරු ලංකාවේ සිටිති (නදී)

:       0       0

රුචිරා Thursday, 20 August 2015 01:33 PM

ඉක්මනින්ම අත යතා තත්වයට පත්වේවා (නදී)

:       0       0

උදය Friday, 21 August 2015 03:17 AM

රත්තරන් පුතේ, ඔයාට ඉක්මන් සුවය ලැබෙනවා. (නි)

:       0       0

ජයසේකර Friday, 21 August 2015 03:23 AM

පුතේ, ඔයාට දළදා සමිඳුගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! (ම)

:       0       0

රංජිත් Friday, 21 August 2015 03:27 AM

ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් අත යථා තත්වයට සුව කිරීමට හැකි වේවා! පුතේ, ඔයාට බුදු සරණයි! (ම)

:       0       0

පාලිත Friday, 21 August 2015 03:34 AM

විභාග කොමසාරිස්තුමණි මේ දරුවාට සහනයක් සලසන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site