ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නැවතත් පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. වසර හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකාව ලෙස කටයුතු කළ ශෂිකලා පසුගිය වසරේ පෞද්ගලික හේතුවක් නිසා නායකත්වයෙන් ඉවත්වූවාය. ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශෂිකලා නායකත්වයට පත්කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩිකාව ලෙස සැළකෙන ශෂිකලා ලකුණු 1000 ක් රැස්කර, කඩුලූ 50 ක් දවාගෙන ඇති ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශෂිකලා නැවතත් නායකත්වයට ?
සුභාෂිනී Tuesday, 12 June 2012 10:56 PM
ශෂි ඔයාට සුභ පැතුම් !!! සාධරයෙන් පිළිගන්නවා....