IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි

ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් පිල සහ කොකා කේලා පිල අතර කර්නාටක ප‍්‍රාන්ත ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.මෙහිදී කැලණිය ගුරුකුල විදුහලේ රොෂාන් අනුරුද්ධ (නොදැවී 48) සහ හෂාන් දුමිඳු (47) තුන් ඉරියව් දස්කම් දක්වමින් ජයග‍්‍රහණයේ නියමුවෝ බවට පත්වූහ. කොකා කෝලා පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 232 (සිද්ධාර්ථ ෂෙවැග් 90, සෆ්රාෂ් ඛාන් 77, අක්ෂෙයි බ‍්‍රහ්මවට් නොදැවී 22, අනුක් ප‍්‍රනාන්දු 44/2, හෂාන් දුමිඳු 43/2)ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල  ඕවර 48.5 කදී කඩුලූ 9 ට 236 (රොෂාන් අනුරුද්ධ නොදැවී 48, හෂාන් දුමිඳු 47, අනුක් ප‍්‍රනාන්දු 40, කවිඳු කුලසේකර 28, රෝන් චන්ද්‍රගුප්ත 22, චෙත්‍යා රිඞ්ලි 17/2)



අදහස් (0)

ශ්‍රී ලංකා 17 න් පහළ ක‍්‍රිකට් පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලබයි

ගුණසේකර Monday, 14 May 2012 11:02 AM

ඔබේ නම ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නිසැකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site