ශ්‍රී ලංකාවේදී මේ මස 20 වැනිදා ආරම්භ වන දකුණු අප‍්‍රිකානු පිලේ එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරය දකුණු අප‍්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේල් ස්ටෙයින්ට අහිමිවී තිබේ.
ඬේල් ස්ටෙයින් ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ආබාධයකට ලක්වූ අතර ආබාධය සුව තත්ත්වයට පත්වීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බව දකුණු අප‍්‍රිකානු පිලේ කළමණාකරු මොහොමඞ් මූසාජි මහතා පවසයි.
දකුණතින් වේග පන්දු යවන 30 හැවිරිදි ඬේල් ස්ටෙයින් මේ වන විට එක්දින තරග 73 කදී කඩුලූ 102 ක් දවාගෙන තිබේ.
මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා සංචාරයට ඬේල් ස්ටෙයින් නෑ
සුරේෂ් Friday, 05 July 2013 09:09 AM
මමත් හිතන්නේ හිටියනම් හොඳ තරඟයක් බලන්න තිබුනා. මතකද කලින් සැරේ ස්ටේන් නැතුවත් අපි 42 ඔක්කොම අවුට් වුනා. ඒවා මතකද දන්නේ නෑ අපේ අයට (ස)
හසිත Thursday, 04 July 2013 10:03 PM
ශ්‍රී ලංකා සංචාරයට ඬේල් ස්ටෙයින් නෑ ? (නදී)
චානුක Thursday, 04 July 2013 05:12 PM
එහෙනම් ගොඩ (නි)
චන්දන Friday, 05 July 2013 12:25 PM
අපේ අය පෙර කරපු වැරදි මතක තියාගෙන ඒවාට පිළියම් යොදාගෙන මූණ දුන්නොත් ගොඩ. (නි)
පෙරේරා Friday, 05 July 2013 08:35 AM
හොඳ තරඟයක් දෙන්න පුළුවන්. (ස)
යසිරු Friday, 05 July 2013 08:46 AM
අපරාදේ හොද ගේමක් බලාගන්න තිබ්බ හිටියා නම්. (ස)