IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තරග තුනම ජය ගනිති

චීනයේ හයියැන්ග් නුවරදී පැවැත්වෙන 3 වැනි ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ අද (12) සහභාගි වු සියලූ තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත්වුහ. ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පිරිමි ‘ඒ’ පිලේ මලිත යාපා සහ අසංක ප‍්‍රදීප් විසින් තුර්කිස්තානය (21/9, 21/12) පරාජය කරන ලදහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් දෙකම ඊයේ තුර්කිස්තානය සහ මොන්ගෝලියාව පරදවා ජය ගත්තේය. තුර්කිස්තානය (21/4, 21/5) ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලට ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ ඇතුළත් වුහ.නිරෝෂා ලක්මිණී සහ බී. ජී. ගුණසිංහ ශ්‍රී ලංකා කාන්තා ‘බී’ පිල නියෝජනය කරමින් (21/18, 21/7) ක් ලෙස මොංගෝලියාව පරාජය කිරීමට සමත්වුහ.



අදහස් (0)

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තරග තුනම ජය ගනිති

CDM Wednesday, 13 June 2012 09:13 PM

ලංකාව අද ජපානෙ පරද්දලා කාන්තා පිරිමි ශූරතා දෙකම දිනුවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site