ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට ශ්‍රී ලංකා කී‍්‍රඩක මංගල සමරකෝන් හෙට (3) සහභාගිවේ. මංගල, සහභාගිවන සුදුසුකම් ලැබීමේ වටයේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතය.
මෙම ඉසව්ව සඳහා ක‍්‍රීඩකයෝ 61 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තරගාවලියේ මීටර 10 වායු පිස්තෝල ඉසව්වට ද සහභාගි වු මංගල එහිදී 45 වැනි ස්ථානයට පත්විය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල හෙට යළි තරග බිමේ
ප්‍රවීන් Friday, 03 August 2012 11:03 AM
මංගල කොලුවෝ බය නැතුව ඉස්සරහ බලාගෙන වෙඩි තියන්න...(ස)
චමිලා Thursday, 02 August 2012 09:22 PM
සුභ පැතුම් මංගල !!!!!.(ස)
අමිල Thursday, 02 August 2012 09:45 PM
මංගල පහරේ සිටම සාර්ථක වීමට හැකිවේවා! (නි)
නිශාඩ් පෙරේරා Friday, 03 August 2012 09:04 AM
අපේ අවසාන බලාපොරොත්තුව...සුභ පැතුම්. !!!(ස)