මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය ලකුණු 43 කින් පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 43.2 කදී 183 (ජේසන් පෙරේරා 47, සඳුන් වීරක්කොඩි 69, පුලින තරංග 19, ළහිරු මධුසංඛ 15, ඞී. සබීර් 28/3, එන්. හොසේන් 34/4) බංග්ලාදේශ වයස 19 න් පහළ පිල ඕවර 38 කදී 140 (එස් සාගර් 24, එම්. හොසේන් 47, ඞී. සබීර් නොදැවී 29, තරිඳු කෞෂාල් 12/3, අමිල අපෝන්සු 37/4)
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා යොවුන් පිල දෙවැනි ජයත් ලබයි