ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්වාලම්පූර්හිදී අද (29) පැවැති අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 6ක ජයක් ලැබූ ඉන්දීය පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දීය යොවුන් පිල ලකුණු 245 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 47.1 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 244 (පබසර වඩුගේ 45, ෂෙහාන් ප‍්‍රනාන්දු 18, ඇන්ජලෝ ජයසිංහ 26, සඳුන් වීරක්කොඩි 73, නිරෝෂන් දික්වැල්ල 66, බාබා අපරජිත් 29/2, හර්මිට් සිං 54/2) ඉන්දීය පිල ඕවර 47.1 කදී කඩුලූ 4 ට 247 (යූ. චාන්ද් 116, විජේයි ෂෝල් 54, තරිඳු කෞෂාල් 60/2)
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ශ්රී ලංකා යොවුන් පිල ඉන්දියාවට පරාජය වෙයි