IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 195 ක ජයක්

වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ නැමීබියා පිල අතර අද (13) බි‍්‍රස්බේන්හිදී පැවැති ‘ඞී’ කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 195 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිතිකරු ජේසන් පෙරේරා පන්දු 84 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 298 (ජේසන් පෙරේරා 69, පබසර වඩුගේ 39, නිරෝෂන් දික්වැල්ල 38, සඳුන් වීරක්කොඩි 50, ළහිරු මධුසංඛ 45, ඉසෙඞ්. ග්‍රෙනවොල්ඞ් 49/3) නැමීබියා පිල  ඕවර 35 කදී සියලූ දෙනා දැවී 103 (වෑන් වොරන් 38, ජී. එන්ස්මුස් නොදැවී 26, අමිල අපෝන්සු 17/2, තරිඳු කෞෂාල් 19/2, ළහිරු මධුසංඛ 15/4)



අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 195 ක ජයක්

ගෝපාල් කුමාර Monday, 13 August 2012 07:19 PM

පාළු ගෙදර වළං බිදීම

:       0       0

වරුණ Tuesday, 14 August 2012 09:46 AM

සන්තෝසයි

:       0       0

ෂහාන් Monday, 13 August 2012 07:51 PM

වැඩක් නැහැ ඒත්. බංගලින්ට කලින් පරාදනේ. ඉතින් මේ අහිංසකයින්ට ගහල මොකටද? (අ)

:       0       0

අමිල Monday, 13 August 2012 07:56 PM

අම්මො යන්තන් ඇති නැම්බියාවට වත් ගැහුව. මම හිතුවේ ඒයාලගෙනුත් කයි කියල. (අ)

:       0       0

තාරක Monday, 13 August 2012 10:50 PM

මේ තරඟයේ නියම වීරයා ලහිරු මධුශංඛ ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site