ඕස්ටේ‍්‍රලියාවේදී අද (11) ආරම්භ වූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේශ‍්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 25 කින් පරාජයටපත්විය. මෙම තරගය බි‍්‍රස්බේන්හිදී පැවැත්විණි. බංග්ලාදේශය ඕවර 50 යේදී කඩුලූ 7 ට 249 (එනමුල් හක් 101, අසීෆ් අහ්මඞ් 84, සනිත ද මෙල්46/3)ශ‍්‍රී ලංකාව ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 224 (ජේසන් පෙරේරා 25, ඇන්ජලෝ ජයසිංහ 83,ළහිරු මධුසංඛ 48, සනිත ද මෙල් 21, එස්. සාර්කර් 10/3)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල බංග්ලාදේශයට පරාජය වෙයි
සිසිර Sunday, 12 August 2012 09:49 AM
ලංකාවේ අනාගත ක්‍රිකට් තරු (දී)
අමිල Saturday, 11 August 2012 06:19 PM
ලංකාවෙ පාසල් ක්‍රිකට්වල තත්ත්වය තමයි මේකෙන් පෙනෙන්නෙ.....(නු)
රවික් Saturday, 11 August 2012 08:11 PM
මේකට සම්පුර්ණයෙන් වග කියන්න ඕනි කිරිකෙට් තේරීම් කමිටුව.(නු)
රවි Saturday, 11 August 2012 08:11 PM
මේකට සම්පුර්ණයෙන් වග කියන්න ඕනෑ ක්‍රිකට් තේරීම් කමිටුවයි. (නි)
ගමගේ Saturday, 11 August 2012 08:23 PM
කමක් නැහැ පුතා.වැටි වැටි තමයි නැගිටින්න ඕනේ (දී)
ගමගේ Saturday, 11 August 2012 09:11 PM
අයියෝ සල්ලි (දී)