ඕස්ටේ‍්‍රලියාවේදී මේ මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී ලකුණු 50 කින් අයර්ලන්ත පිල පරාජය කිරීමට සමත් විය. මෙම තරගය අද (08) බි‍්‍රස්බේන්හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 6 ක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 188 (පබසර වඩුගේ 29, ෂෙහාන් ප‍්‍රනාන්දු 27, ළහිරු මධුසංඛ 27, ඇන්ඩි මැක්බි‍්‍රනි 28/2, ජෝජ් ඩොක්රෙල් 18/2, ටිරෝන් කනි 29/2)
අයර්ලන්තය ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 138 (රයන් හන්ටර් 55, තරිඳු කෞෂාල් 20/6)
2025 දෙසැම්බර් මස 18
26
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල අයර්ලන්තය පරාජය කරයි
කුරේ Wednesday, 08 August 2012 03:16 PM
පුතාලා ඕවා ඉදිරියටම අරගෙන යන්න ඕනෑ. (නි)