එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා මැරතන් ක‍්‍රීඩක කුරේ අනිද්දා තරග බිමේ
ප්‍රසන්න Saturday, 11 August 2012 09:29 AM
අපේ මව්බිමට කීර්තියක් ගෙනෙන්නට හැකි වේවා ඔබට තෙරුවන් සරණින්..! (නු)
ප්‍රදීප් Saturday, 11 August 2012 09:55 AM
නියමයි කුරේ (දී)
අමිල කටුනායක Saturday, 11 August 2012 09:55 AM
ශ්‍රී ලංකා කොල්ලෝ හොඳයි කියලා පෙන්වමු..දුවන්න මල්ලී ....(ස)
අමිල කටුනායක Saturday, 11 August 2012 10:55 PM
මංගල, මට හිතුණු දේම ඔයත් පළ කරලා. ඒ ගැන සතුටුයි. (නි)
අමිල කටුනායක Saturday, 11 August 2012 10:57 PM
පළමු ස්ථානය ලබා ගැනීමට හැකිවේවා.. !!(නු)
රංගා ශානි. Saturday, 11 August 2012 10:51 AM
ඔබට තෙරුවන් සරණයි..පදක්කමක් දිනුවත් නැතත් ඔබ අපිට ආඩම්බරයක්... (ස)
කෙවින් Friday, 10 August 2012 06:10 PM
දුවපන් කොල්ලෝ ලංකාවේ බඩු ගණන් යනවා වගේ. (නි)
සමන්ත Friday, 10 August 2012 06:55 PM
රත්තරන් කොල්ලෝ, ලංකාවේ නම කියවන්න එක වරක් ලෝකයේ. (නි)
ජනක - බහරේන් Friday, 10 August 2012 06:59 PM
ජය වේවා! අපේ රටට පදක්කමක් ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
සමන් Friday, 10 August 2012 07:04 PM
ඔබට ජයෙන් ජය! (නි)
අකලංක යූ.එස්.ඒ. Friday, 10 August 2012 07:39 PM
සුභ පැතුම්..!! (නු)
සුරංග Saturday, 11 August 2012 11:56 AM
ඇත්තටම රටට ආඩම්බයක් කුරේ... දිනන්න කියලා පතනවා..!!(නු)
මංගල ලන්ඩන් Friday, 10 August 2012 08:12 PM
කුරේ හොදට දුවන්න. මම වතුර බාල්දියක් තියාගෙන මග ඉන්නවා...!! (නු)
කුරේ නාවලගේ ජුඩ් රොහාන් Friday, 10 August 2012 09:21 PM
කුරේ ඔයාට ජය (අ)
රණසිංහ Saturday, 11 August 2012 02:05 PM
ජය වේවා !! (ස)
ප්‍රසාද් Friday, 10 August 2012 09:36 PM
ඔබට ජය පතමි. (අ)
තුෂාන් Saturday, 11 August 2012 02:48 PM
උණුසුම් සුබපැතුම් සහෝදරය.. අනිවාර්යෙන්ම මොහුට පුහුණු කරුවෙක් නැතුව ඇති.තවත් අනාත වුන ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් විදිහට තනියම තරග බිමට එම ශක්තියක් කරගන්න. ලන්ඩන්වල සිටින ශ්‍රී ලාංකිකයින් ඔහුව දිරිගන්වනු ඇති. රටක් වශයෙන් සියලු අතින් පසු පසට යන මොහොතක අන් රටවල් අදිරියේ එක් පයක් වත් ඔබට අදිරියට ගැනීමට හැකියාව ශක්තිය ලැබේව කියල ප්‍රර්ථනා කරමි. (ස)
මංගල Friday, 10 August 2012 10:32 PM
කුරේ කියනකොට මට මැරතන් කරු මතක් උනා.. කොහොම උනත් කුරේට ජය වගේම කරුටත් නිවන් සුව පතමු..!! (නු)
රහිම් Saturday, 11 August 2012 02:59 PM
මම හිතනවා ඔයාට පළමුවැනි 10 දෙනා අතරටවත් එන්න පුළුන් වෙයි කියලා. හොඳ ක්‍රීඩකයෙක්..ජය වේවා ! (ස)
කුමාර Friday, 10 August 2012 10:48 PM
ඔබට ජයෙන් ජය ! (නි)
සමන් Friday, 10 August 2012 10:48 PM
ඔබට ජයෙන් ජය වේවා! (නි)
මොහොමඩ් Saturday, 11 August 2012 12:41 AM
සුභ පැතුම්! (නි)
හෆී Saturday, 11 August 2012 03:49 AM
සුභ පැතුම්! (නි)
දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් නගරය Saturday, 11 August 2012 05:50 AM
ශ‍්‍රී ලාංකික ලන්ඩන් වාසීන්ගෙන් කෙරෙන ඉල්ලීමයි. අගෝස්තු 12 දා පෙ. ව. 10. 30ට ට‍්‍රැෆල්ගා චතුරශ‍්‍රය අසලට එකතුවන ශ‍්‍රී ලාංකිකයන් සමග ඔබත් එකතුවන්න. මව්බිමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සැතැපුම් 27 ක දුරක් දුවන මේ දිරිය තරුණයාට ශක්තියක් වීමට ධාවනය පථය වටා පෙළගැසෙන්න. ධාවන මාර්ගය http://www.london2012.com/documents/general/london-2012-marathon-route-map.pdf (නි)
මාලක Saturday, 11 August 2012 07:40 AM
දුවන්න පුතා දුවන්න...සුභ පැතුම්..(ස)
කසුන් Saturday, 11 August 2012 09:04 AM
මෙයා ගියේ කොහොමද දන්නේ නැහැ. (නි)
නිශාඩ් පෙරේරා Saturday, 11 August 2012 09:04 AM
ඔබට ජය ප්‍රාර්තනා කරමි.. !!!!.(ස)