ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දිනය අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 239 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වුහ. කුමාර් සංගක්කාර (78) සහ චානක වෙලගෙදර (48) ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවෝ වුහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශ්රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 239 කට සීමාවෙයි