ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ජයග‍්‍රහණය සොයා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලූ 3 ක් ලකුණු 36 කට බිම දමාගෙන සිටියේය. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 137 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක් ලබාගන්නා ලෙස පාකිස්තානු පිලට අභියෝග කළේය. පාකිස්තානු පළමු ඉනිම ලකුණු 100 කට සීමාවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලට මුල් ඉනිමේදී ලකුණු 372 ක වාසියක් අත්විය
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශී‍්‍ර ලංකා පිල ජය සොයා යයි
රෝහිත Sunday, 24 June 2012 07:54 PM
සුභාෂිනීට ගෙදර වැඩ එහෙම නැද්ද???
සංජු Sunday, 24 June 2012 10:28 PM
සුභා, ඔයාට එයාගේ වෙන මොනවටවත් ආසාවක් නැද්ද?
චාමර Monday, 25 June 2012 09:26 AM
නියමයි කොල්ලෝ
සුභාෂිනි Sunday, 24 June 2012 05:41 PM
කුලසේකර පන්දු යවන හැටි බලන්නත් ආසයි. ජය... ජය....