ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රාත‍්‍රී) ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පිල ඕවර 26 ක් අවසානයේදී කඩුලූ 2 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියේය. ඒ වන විට නායක තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 79* සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 32) පන්දුවට පහර දෙමින් සිටියහ. කුමාර් සංගක්කාර ලකුණු 32 ක් ලබා සිටියදී දැවී ගියේය.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා පිල කඩුලූ 2 ක් දැවී 157 යි