IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා පිල අසීරු තත්වයක

සංචාරක  ඕස්්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (2) ලකුණු 379 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 120 ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලූ 5 ක් අතැතිව ජයග‍්‍රාහණයට තවත් ලකුණු 259 ක් ලබාගත යුතු අතර ඒ සඳහා ඔවුන්ට දින දෙකක කාලයක්ද ඉතිරිව තිබේ. දිනය අවසානයේ මහේල ජයවර්ධන (නොදැවී 57) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 32) හය වැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්‍ධතාවක් එක් කරමින් පන්දුවට පහර දෙමින් සිටියහ.



අදහස් (0)

ශ්‍රී ලංකා පිල අසීරු තත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 940 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site