IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටෙයි

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (26 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 43 ක් ලබා සිටියේය. නවසීලන්ත පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 412 ක් ලබාගත් හෙයින් කඩුලූ 7 ක් පමණක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා පිල නවසීලන්තයට වඩා ලකුණු 369 ක් පසුපසින් සිටී.  



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටෙයි

පාලි Monday, 26 November 2012 05:33 PM

මොනවද මේ නිශා කියවන්නේ? (නි)

:       0       0

කසුන් Tuesday, 27 November 2012 02:18 AM

අපේ කොල්ලන්ට පුළුවන්

:       0       0

පහන් Monday, 26 November 2012 07:11 PM

චමින්ද වාස් ගුරු මුෂ්ටිය තියාගෙන නැහැ .සංගවත් මහේලවත් ගොදුරුකරගන්න හැටි දැන් එයාල දන්නවා .(ස)

:       0       0

පහන් Monday, 26 November 2012 07:07 PM

මාවන් දාල බැට් කරන්නත් කියල දුන්නනම් අපි අනාතයි .(ස)

:       0       0

නිශා Monday, 26 November 2012 01:58 PM

අපරාදේ මිනිස්සුන්ගේ ශ්‍රමයයි , සල්ලියි (ස)

:       0       0

නුවන් Tuesday, 27 November 2012 08:22 AM

බය වෙන්න එපා මොකුත් වෙන්න් නැහැ

:       0       0

සිල්වා Monday, 26 November 2012 07:10 PM

විකට් තුනක් ගියා කියලා ඇයි බයවෙන්නේ? තව හතක්ම තියෙනවනේ. (නි)

:       0       0

කමල් Monday, 26 November 2012 07:29 PM

ලෝකයත් එක්ක අපි ඉදිරියටම යන්න ඕනෑ. (නි)

:       0       0

ජසී Monday, 26 November 2012 08:19 PM

‍ගේම ‍ගොඩට ගනීවි කොහොම හරි අපේ පසු පෙල (ස)

:       0       0

විමුක්ති Monday, 26 November 2012 03:12 PM

මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද නිශා, අධාල නැති දෙයක්නේ මේ කිව්වේ (ස)

:       0       0

තාරක Tuesday, 27 November 2012 10:55 AM

කොහොම හරි ගොඩ ගන්න

:       0       0

මොහොමඩ් Tuesday, 27 November 2012 12:05 AM

සවස පැවැති මන්දාලෝකය.... අනේ මන්දා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 27 November 2012 12:50 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site