ශ්රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබුහ. බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ජොන්සන් චාර්ල්ස් 30, ඩැරන් බ‍්‍රාවෝ 29, කිරාන් පොලාඞ් නොදැවී 28, නුවන් කුලසේකර 35/2, ඇන්ජලෝ මැතිව්ස් 7/1) ශ්‍රී ලංකා පිල ඕවර 15.4 කදී කඩුලූ 1 ක් දැවී 135 (ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 50, මහේල ජයවර්ධන නොදැවී 57, රවී රාම්පල් 24/1)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා පිලට කඩුලූ 9 ක ජයක්
රෝහණ Thursday, 13 September 2012 11:44 PM
ආරම්භය 'ෆාස්ට්' බැට්ස්මන් කෙනෙකුට දෙන්න. (නි)
සිසිර Thursday, 13 September 2012 01:21 PM
ඔහොම යං
ශ්‍රීලාල් මහින්ද Thursday, 13 September 2012 02:01 PM
නියමයි සින්හයිනි
මහින්ද Thursday, 13 September 2012 02:23 PM
හොද සළකුණක්. (නි)
තත්සරණි Thursday, 13 September 2012 08:12 PM
ආරම්භය හොඳයි.. නියමයි සිංහයනි. සංගා ඇතුළු හැමෝටම සුභ පැතුම්..(ස)
සජිත් Friday, 14 September 2012 09:17 AM
ශ්‍රී ලංකාව හොඳයි නේ........
අතපත්තු Thursday, 13 September 2012 08:31 PM
සිංහ පුතුනි, සමබරතාවය රැකගමු. ඔබට ජය! (නි)
ගැමුණු Friday, 14 September 2012 03:27 PM
නියම වැඩක්....(ස)
විමුක්ති Thursday, 13 September 2012 04:47 PM
මුණවීර, හැම බෝලෙටම ගහන්න යන්න එපා. පොඩ්ඩක් බලලා සෙල්ලම් කරන්න.එතකොට ඔයත් ගොඩ රටත් ගොඩ. (ස)
සමීර Thursday, 13 September 2012 04:58 PM
පුහුණු තරග ඔහොම ගැහුවට අනෙක් තරග කොහොම ගහයිද දන්නේ නැහැ. (නි)
චන්ද්‍රසිරි Thursday, 13 September 2012 05:06 PM
හොදයි හොදයි. (නි)
මැට්ටා Thursday, 13 September 2012 05:38 PM
ඔව් ඉතින් පුහුණු තරඟ වල නම් උඩ පැනගෙන ගහයි මේ ගොල්ලෝ.