ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැරදැමීය. දෙවැනි එක්දින තරගය මේ මස 4 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය අතහැර දමයි
සජී Friday, 02 November 2012 09:34 AM
ඒකනම් සහතික ඇත්ත රොෂාන් මහත්තයෝ (ස)
සාලිය Thursday, 01 November 2012 07:23 PM
අයියෝ සල්ලි
රොෂාන් Thursday, 01 November 2012 07:26 PM
නවසීලන්ත කට්ටිය හෙට උදේම තමන්ගේ රටට යැවුවොත් තමා හොද. මොකද මේ වහින වැස්සට මොන තරගද? අනික බලන්න යන්නේ කොහොමද ප්‍රේමදාස එක පැත්ත යටවෙනවා. ඊළග තරග ටිකත් ඔහොම තමා වෙන්නේ. අපරාදේ මෙයාලගේ හෝටල් බිල් (නි)