හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ අද (14) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ වෙරළ දැල්පන්දු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. පෙරවරුවේ පැවැති දැල්පන්දු අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 25-17 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගයේ අවස්ථාවක්...
(ඡයාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2025 දෙසැම්බර් මස 18
133
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම දිනාගනිති